ගොන් වැඩ කරන්න එපා හරකෝ...තෝ නම් එල හරකෙක්..මොන මගුලටද යකෝ නන්ගි ගැන කිව්වෙ?නිකන් අහපන් මුව දන්නවද කියල?


කවුද බං දන්නෙ.. ප්රසිද්ධ චරිතයක් නම් අඳුනනවා ඇති..
මොකටද යකෝ තොපිලා මේ .....සැරසෙන්නේ
අහන පකක් නංගි ගෙන්ම ..............අහපන්නේ
නිවටුන් වගේ සක්කිලි වැඩ ...........කරමින්නේ
තොපිල තමයි එලකිරියම ............වනසන්නේ






ගොන් වැඩ කරන්න එපා හරකෝ...තෝ නම් එල හරකෙක්..මොන මගුලටද යකෝ නන්ගි ගැන කිව්වෙ?නිකන් අහපන් මුව දන්නවද කියල?
The මැස්සා;16983416 said:මටත් පොඩ්ඩක් දැනගන්න ඕනේ බන් එකඊ අහන්නේ... බලමු දන්නා එකෙක් හරි හිටියොත් එහෙම.... ප්රසිද්ද එකෙක් නම් නෙමෙඉ මම හිතන්නේ
ප්රසිද්ධ එකක් නෙමේ නම් මේකෙ උන් කොහොමද මචං දන්නෙ.. උඹට උඹගෙ සහෝදරිය එක්ක මූ සම්බන්ධයක් තියෙනවා කියලා සැක නම් උඹ සහෝදරියගෙන් අහපන්.. අනික බං සහෝදරියගෙ මාර්ගයෙන්ම උඹට ඌව මීට් වෙන්න පුළුවන්නේ.. මෙච්චර නැහෙන්නෙ මොකටද..?
එක නේන්නම් , ඕව නිකන් රටටම කියන්න ඕනෙද ? අනේ මන්ද බන් , මු ලොකුවට කොල්ල කව්ද කියල හොයන්න මේකේ නූල් දානවා , නංගි එක්ක කතා කරන්න බැහැ


ඒකනේ බං.. මේකා නංගිටත් බයයි, ඒ කොල්ලටත් බයයි වගේ..
ඒකයි දෙන්නටම හොරා විස්තර හොයන්නෙ..
