sirawata ban issara man hituwa ane meka mage rata monawahari deyak mekata karanna oni kiyala dan nam hitennema meka dala yanna ai ban hematanama asadarane politics nathtam mukuth karanna ba
rata giyatanam kamak naha ...match walata salli denna porondu wenna epa.....

අවුලක් නෑ එහෙ ඕන එකක් බන්. පී ආර් තියේ නං මරු.
හොඳට කාල ඇඳලා ජීවත් වෙන්න පුළුවන් එහෙ
දේශගුණ විපර්යාස තමා අවුල. ඒත් හුරු උනාම ගේමක් නෑ
නැත්තන් හෙමීට මාරු වෙන්න තියෙන්නෙ. 


