කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    panthiyaka lamayi 27 siti......kola 52ke play care pack ekak hodin misra kara eka lamayekuta eka bagin beda deyi owunwa kandayam walata bedimata yai nam .....onama eka wage card 3k labime sambhavithawa kopamanada?

    kohomada yako 27 denekuta 3 parak hambenne ? card 52ine :confused::confused:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    panthiyaka lamayi 27 siti......kola 52ke play care pack ekak hodin misra kara eka lamayekuta eka bagin beda deyi owunwa kandayam walata bedimata yai nam .....onama eka wage card 3k labime sambhavithawa kopamanada?

    අඩෝ මචන් මේ ගාන සරලව විසදන හැටි කියලා දියන් ලොකු උදව්වක් :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ මචන් මේ ගාන සරලව විසදන හැටි කියලා දියන් ලොකු උදව්වක් :)

    saralawama karanawanam O/L wala ugannapu ruk satahana thamayi ithin
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    al paper eketh sambawithamai kela une :sorry::sorry:

    අව්ලක් ගන්න එපා කෙල වෙන්න වෙන්න ඉගන ගන්න
    තලන්න තලන්න යකඩේ මුවහත් වෙනවා වගේ :P:P
    ලොකු ලොකු අදහස් මේ ගල් පාන්දර කොහෙන් එනවද මන්ද :P:D
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    අව්ලක් ගන්න එපා කෙල වෙන්න වෙන්න ඉගන ගන්න
    තලන්න තලන්න යකඩේ මුවහත් වෙනවා වගේ :P:P
    ලොකු ලොකු අදහස් මේ ගල් පාන්දර කොහෙන් එනවද මන්ද :P:D

    eka thama ubata sara deyak pewila wage :eek::eek::eek: