mukuth na tama uni eke 3rd year iwara wenna lagai
bachelor of social work degree eka karanne machan
monawada ube wishtara ?




අම්මලා තාත්තලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා බංමොනාද ඔය පැත්තේ විස්තර delmar?
අම්මලා තාත්තලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා බං

ඉගෙනගන්නවාද තාමත්?ඇයි වස්තුවේ මාව හුජ්ජ කොල්ලෙක් ගානට දැම්මේඉගෙනගන්නවාද තාමත්?


ඇයි වස්තුවේ මාව හුජ්ජ කොල්ලෙක් ගානට දැම්මේ

.. පේන් නැද්ද මේ රැන්ඩි කොළුව එහෙම...එළ එළ උඹ ඕවා ගනන් ගන්න එපා.
හුජ්ජ කොල්ලොනේ මචන් වටේපිටේම... පේන් නැද්ද මේ රැන්ඩි කොළුව එහෙම...එළ එළ උඹ ඕවා ගනන් ගන්න එපා.