කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16258259 said:
    කෑගහුනේ දුකට නෙමේ. එක ඇහැකින් ඒකත් දුකක් තමා :( ඇයි යකෝ මම බලන් හිටිය හොඳ තප සයිස් පොටෝ එකක් හම්බෙයි කියල. ආසාවට එකක්වත් හම්බුනේ නෑ. මොන තරන් බලාපොරොත්තු තිබ්බද? :( සේරම පොඩි ඒවා දුන්නෙ. උඹත් පොඩි එකක් දුන්නෙ. ඉතින් යකෝ රිදෙන්නෙ නැද්ද? :(:baffled::shocked::(

    Next Time Bro :lol::lol::lol:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    උඹ කියලා දැනගත්ත නිසා තමයි මල්ලියේ උඹගේ එක උඹටම ආපහු දුන්නේ.:P:Pඅනික් දෙන්නා කෙසේ වෙතත් මම දැනන් හිටියා.එහෙම නැතිව මම උඹට දෙන් නැහැනේ ඕක...:lol:

    :P:P:P:P:P
    Api Salei OWata :rofl::rofl::rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :P:P:P:P:P
    Api Salei OWata :rofl::rofl::rofl:

    මම සැක කලා මුලින්ම යාළුවව.ඒත් ටික වෙලාවකින් පොඩි දේකින් ක්ලික් වුනා ඒ ඌ නෙමයි උඹ කියලා.එහෙම්ම ඒකයි උඹට ආපහු දුන්නේ කොළුවෝ.:lol:උඹගේ වයස පහු කලා මන්:P
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot

    මම සැක කලා මුලින්ම යාළුවව.ඒත් ටික වෙලාවකින් පොඩි දේකින් ක්ලික් වුනා ඒ ඌ නෙමයි උඹ කියලා.එහෙම්ම ඒකයි උඹට ආපහු දුන්නේ කොළුවෝ.:lol:උඹගේ වයස පහු කලා මන්:P

    Ane oya eka load wenakan hitiyada ? :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Bump...!!!

    මොකෝ කියන්නේ මිත්‍ර වරුනි 3000 post ගහමුද?

    000204AE.gif