ඕක අතල් බන් ගෙවල් වලින් දැනග්ත්තම බැන්ද වගේ
එතකොට ඉතින් මෙලෝ රහක් නැ
අනේ මන්දා මචන්... මගේ කෙල්ල කැමති නැහැ ගෙදරට බොරු කියන්න,ඒත් ඉතින් වෙන විකල්පෙකුත් නැහැ නෙව



ඕක අතල් බන් ගෙවල් වලින් දැනග්ත්තම බැන්ද වගේ
එතකොට ඉතින් මෙලෝ රහක් නැ



අනේ මන්දා මචන්... මගේ කෙල්ල කැමති නැහැ ගෙදරට බොරු කියන්න,ඒත් ඉතින් වෙන විකල්පෙකුත් නැහැ නෙව![]()


හ්ම්ම් කෙල්ල හොද කෙල්ලක් අපෙත් ඔහොම හින්දා කිව්වා ගෙවල් වලට
දැන් හොදයි ටිකයි
මොකෝ වෙන්නේ ඔය පැත්තේ ?අරු msg කලාද ?
නැහැ බලමු කතා කරලා...
ඔව් මචන් ඒත් ඉතින් ගෙවල් වලට කියන්නම එපැයි


එකනම් ඇත්ත
කොහොම උනත් අර පටන් ගන්න කලේ තියන මෙව්වා එක දිගටම නැ නෙද?
ඔව් ඔව් මචන් ඕවා ඔහොම තමයි ඉතින් මුල් කාලෙ තියෙන රහ ටික කාලෙකින් අඩුවෙනවා.ලන්වෙනවා වැඩිවෙද්දි ඒවා මේවට තරහා ගන්නවා වැඩි
gm මචන් දැන්ද ඉර පැව්වේ ඔහාට
GM GM රෑ කොහෙද චුත වුනේ?
යාළුවා;16282569 said:Remember Me?![]()


Moko Bun Epara
Kawda Bun Uba![]()
එහෙනං මැසේජ් ගැහුවෙ කෑල්ලක් කියල හිතාගෙනද?kawda me ?![]()



යාළුවා;16282737 said:එහෙනං මැසේජ් ගැහුවෙ කෑල්ලක් කියල හිතාගෙනද?![]()
යාළුවා;16282745 said:මම ට්‍රිප් එකක් ගිය. නොකියාම ගියාට සමාවන්න.![]()


