කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඒක තමයි අවුල... පාටි එක දාන්න තමයි මැසේජ් එක දාලා බැලුවේ.කරුමෙට රිප්ලයි ආවනේ:no::no:

    කියලා වැඩක් නැ බන් ඇයි බන් මු අපිට් මෙහෙම කලේ :(:(
    මචං රෑන්ඩ් ඉවරද දන්නේ නැ :rolleyes::rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කියලා වැඩක් නැ බන් ඇයි බන් මු අපිට් මෙහෙම කලේ :(:(
    මචං රෑන්ඩ් ඉවරද දන්නේ නැ :rolleyes::rolleyes:
    2-3.jpg