කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
නගා පව් යාළුවා අංකල්(සියා) වතුරේමයි ඉන්නේ :lol::lol:
එහෙම කියන්න එපා පව් සිද්ද වෙනවා වයසක අයට එහෙම කිව්වම :rofl::rofl::rofl:

හපොයි .... ඒකද මේ උණ විකාරෙන් වගේ කියවන්නේ ???
සන්නිය හැදිලද ??? :growl::growl::growl:
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඔයා බංග්ලාදේශ් ද ඉන්නේ?මම chittagong දෙපාරක් ගිහින් තියෙනවා.අපෝ මටනම් ඇති වුනා.:no::no:

යාළුවා;16331620 said:
මට අඬගැහුවා. මම ගියෙ නෑ. :( ආයෙත් අඬගහනව. යන්න බෑ කියන්න ඕනෙ. මේ පාර යන්න හිතන් හිටියෙ. ඒත් බංගලියන්ගේ ජීවන රටාව දැක්කම බඩ දඟලනවා. :dull:

අපෝ ඕනි නැහැ මටනම් ඇතිවුනා.අප්‍රිකා,බංගලි,චෙන්නායි, එපාම වුනා.:no::no:

ඒක තමයි සහෝ කියන්නේ ... මේ රටේ ඉන්න වෙනවා නං අනිවා මොකක් හරි කරපු පවක් ගෙවන්න තමයි
අසාවෙන් ඉන් නෑ අපි කවුරුත් .. ජීවිතේම එපා වෙනවා මුන් එක්ක ඉන්දෙත්දී :(:(:(
පුළුවන් තරං ඉක්මනට මේක ඉවර කරන් එන්න තමයි මගෙත් බලාපොරොත්තුව .. ඇවිත් අපේ රට කාබාසිනියා කරන්නත් එපැයි :D:D:D
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අත්දකින්න කලින් නං මාත් ඔහොම තමයි හිතන් හිටියේ ඉතින් :D
    අනික ඔයාගේ ලඟින් වහනය වෙන ගන්ධයට හොල්මන් වලට පවා කිට්ටු වෙන්න අමාරුයි... ඒකයි ඔය :lol::lol::lol:

    මට මේකට හොඳ එකක් කියන්න පුළුවන්. ඒ උනාට ඒක සභ්‍ය නෑ.:baffled: එමනිසා රිප්ලයි කිරීමෙන් වැළකී සිටිමි :P

    අත්දකින්නේ බය නන් තමා. ඔය කේස් වලින් 98% බොරු මානසික කේස්. 2% වගේ තමා ඇත්ත ඒව තියෙන්නෙ. හැබැයි 2% ඇත්ත ඒවායින් මනුස්සයා බේරෙන්නෙ නෑ සාක්ෂි ඉතුරු වෙන්නවත්. :dull: යක්ෂයන් පලවාහැරීමේ අත්දැකීම් දැකල තියෙන නිසා කියන්නෙ. මම ඇහැට දැකල නෑ හැබැයි ඔය 2% කට්ටියව. සේරම බොරුවට මවාගත්ත මානසික චිත්‍ර විතරයි. හැබැයි දුබල ආත්ම පලවාහැරීම් දැකල තියෙනවා. ඒව නිසා ප්‍රබලයන කුපිත වෙන ඒව දැකල තියෙනවා. :baffled: බොරු නෙමේ. අපේ තාත්තගෙ අයිය ඉහල පෙලේ කතෝලික පූජක වරයෙක්. දැන් සෑහෙන්න වයසයි. එයාට ඉස්සර වෙච්ච සිද්ධි කියනවා අපිට. ඒව කරපු කාලෙ. මම පොඩි කාලෙ එයා එක්ක යද්දිත් ඒ වගේ සිද්ධි දෙකකට වගේ මූණ දීලත් තියෙනවා.
    පාරෙ නිකන් යද්දි වෙන ඇටෑක්. මම දැකල තියෙන්නෙ නිකන් කෙලින් යන බයික් එකෙන් අපි දෙන්න වැටුන කුඩු වෙන්න. බයික් ඒක කුඩු. කෙලින් පාරෙ. ඒ එක්කම පට්ට දඩ සයිස් වහනයක් ආව මතකයි. එයා මාවත් අරගෙන අහකට පැන්න. බයික් ඒක කුඩු උනා ඒ වාහනේට හැබැයි හැරිලා බලද්දී එහෙම වාහනයක් තිබ්බෙ නෑ. පොලිස්යෙන් ආවත් එහෙම වාහනයක සලකුණක්වත් හොයාගන්න බැරි උනා. අනික බයික් එක කොහොමද වැටුනේ කියලවත් හොයාගන්න බෑ. ෆාදර්අංකල් දන්නව සීන් ඒක. ඒක එහෙම්ම වැහිලා ගියා. ඔය එකක්.
    මේව ගොතපුව බොරු කතා නෙමේ. අර මම කිව්ව 2% ඇතුලෙ සහ අර ප්‍රබල දුෂ්ටාත්මයන් පාලනය කරන දුබලයන්ව පලවාහැරීමේ පලිගැනීම් :nerd: වාහනෙ යද්දි ඇහැට වැලි යන ඒව. ඒ වැලි යන්නෙත් හරියටම ඉස්සරහින් වාහනයක් එනකොටම වගේ. හැප්පිලා මැරෙන්න. පාරෙ යද්දි ලොකු ගස් අතු කඩන් වැටෙනවා කණ ගාවින්. කන බත් පතේ වැලි වැටෙන ඒව. ඕව අහලත් ඇති. ලියන්න පුළුවන් පට්ට යන්න. මම දන්න විදියට ලිව්වෙ. මං ගාව තියෙනවත් එක්ක ඔය යක්කු පලවාහරින පොතක්. පරණ පුස්කොලපොතක් වගේ එකක්. ඔය ජුසේවාස් පියතුමා, ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාගේ කාලෙ එකක්.:rolleyes: හැබැයි මට ඒක දුන්න කෙනා කිව්වෙ කවදාවත් ඒක කියවන්න එපා කියල. අත්‍යවශ්‍ය තැනකදී ඇරෙන්න. මොකද ඒ වැඩේට ඇතුල් උනොත් පිටවීමක් නෑ කියල තමා කිව්වෙ. අපි උන්ට අටෑක් කලොත් අනිවාර්යෙන්ම උන් අපිට රිටර්න් එකක් දෙනවා බරපතල විදියටම. :dull: මම නන් සේරම කියෙව්වා. හැබැයි කළේ නෑ මොකුත් :baffled: ඕව මහා භයානක වැඩ.
    බය නැති හිතකට පහරදෙන්න ගොඩක් අමාරුයි. බය අයට පහර දෙන්න ගොඩක් ලේසියි.
    ඔයා බය නෑ කියල කිව්ව නිසා මේව කිව්වෙ. නැත්තන් මේ වගේ කතාවක් වත් කියන්න අඩුම ගානෙ හොඳ නෑ. මම ඔය කතාව කිව්වා පලවෙනි කෙනා ඔයා සහ සෙට් ඒක මේක බලන උන්.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සෙට් වුනොත් හොදයි.ඔව් කෑමක්.එත් වැඩේ නොපිටට ගිහින් කෑමක් අවොත් එකේ අපිට කියන වචනේ අයින් කරන මට කියලා දාගනින්:lol::lol:
    හරි ඒක අවුලක් නෑ නෙලන කොට මම තනියම ගුටි කන්නන්. ලැබෙන කොට බෙදාගන කමු.:rolleyes:
    සැපේදී ළඟ ඉඳපන්. දුකේදී හැන්ගියන් :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අපෝ ඕනි නැහැ මටනම් ඇතිවුනා.අප්‍රිකා,බංගලි,චෙන්නායි, එපාම වුනා.:no::no:
    මම අප්‍රිකා ගිහින් නෑ. හැබැයි චෙන්නායි වලට වඩා හොඳයි කොටුවේ ස්ටේෂන් එකේ පොදු වැසිකිලි. :rofl::rofl: ඇයි බන් මුම්බයි වල එහෙම පාරෙ රෙන්නෙ. පිස්සු හැදෙනවා එහෙ ගියාම :baffled:

    ඇත්තට?වරෙන් කුක්කු පැටියා මෙන් මගේ බෙල්ල අනේ එල්ලාපන් මාව:P:P

    කුක්කු නන් බෑ. බෙල්ල දීපන් එල්ලන්නන් සරමෙන්. මගෙ නෙමේ උඹේ :rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16332563 said:
    මට මේකට හොඳ එකක් කියන්න පුළුවන්. ඒ උනාට ඒක සභ්‍ය නෑ.:baffled: එමනිසා රිප්ලයි කිරීමෙන් වැළකී සිටිමි :P

    අත්දකින්නේ බය නන් තමා. ඔය කේස් වලින් 98% බොරු මානසික කේස්. 2% වගේ තමා ඇත්ත ඒව තියෙන්නෙ. හැබැයි 2% ඇත්ත ඒවායින් මනුස්සයා බේරෙන්නෙ නෑ සාක්ෂි ඉතුරු වෙන්නවත්. :dull: යක්ෂයන් පලවාහැරීමේ අත්දැකීම් දැකල තියෙන නිසා කියන්නෙ. මම ඇහැට දැකල නෑ හැබැයි ඔය 2% කට්ටියව. සේරම බොරුවට මවාගත්ත මානසික චිත්‍ර විතරයි. හැබැයි දුබල ආත්ම පලවාහැරීම් දැකල තියෙනවා. ඒව නිසා ප්‍රබලයන කුපිත වෙන ඒව දැකල තියෙනවා. :baffled: බොරු නෙමේ. අපේ තාත්තගෙ අයිය ඉහල පෙලේ කතෝලික පූජක වරයෙක්. දැන් සෑහෙන්න වයසයි. එයාට ඉස්සර වෙච්ච සිද්ධි කියනවා අපිට. ඒව කරපු කාලෙ. මම පොඩි කාලෙ එයා එක්ක යද්දිත් ඒ වගේ සිද්ධි දෙකකට වගේ මූණ දීලත් තියෙනවා.
    පාරෙ නිකන් යද්දි වෙන ඇටෑක්. මම දැකල තියෙන්නෙ නිකන් කෙලින් යන බයික් එකෙන් අපි දෙන්න වැටුන කුඩු වෙන්න. බයික් ඒක කුඩු. කෙලින් පාරෙ. ඒ එක්කම පට්ට දඩ සයිස් වහනයක් ආව මතකයි. එයා මාවත් අරගෙන අහකට පැන්න. බයික් ඒක කුඩු උනා ඒ වාහනේට හැබැයි හැරිලා බලද්දී එහෙම වාහනයක් තිබ්බෙ නෑ. පොලිස්යෙන් ආවත් එහෙම වාහනයක සලකුණක්වත් හොයාගන්න බැරි උනා. අනික බයික් එක කොහොමද වැටුනේ කියලවත් හොයාගන්න බෑ. ෆාදර්අංකල් දන්නව සීන් ඒක. ඒක එහෙම්ම වැහිලා ගියා. ඔය එකක්.
    මේව ගොතපුව බොරු කතා නෙමේ. අර මම කිව්ව 2% ඇතුලෙ සහ අර ප්‍රබල දුෂ්ටාත්මයන් පාලනය කරන දුබලයන්ව පලවාහැරීමේ පලිගැනීම් :nerd: වාහනෙ යද්දි ඇහැට වැලි යන ඒව. ඒ වැලි යන්නෙත් හරියටම ඉස්සරහින් වාහනයක් එනකොටම වගේ. හැප්පිලා මැරෙන්න. පාරෙ යද්දි ලොකු ගස් අතු කඩන් වැටෙනවා කණ ගාවින්. කන බත් පතේ වැලි වැටෙන ඒව. ඕව අහලත් ඇති. ලියන්න පුළුවන් පට්ට යන්න. මම දන්න විදියට ලිව්වෙ. මං ගාව තියෙනවත් එක්ක ඔය යක්කු පලවාහරින පොතක්. පරණ පුස්කොලපොතක් වගේ එකක්. ඔය ජුසේවාස් පියතුමා, ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාගේ කාලෙ එකක්.:rolleyes: හැබැයි මට ඒක දුන්න කෙනා කිව්වෙ කවදාවත් ඒක කියවන්න එපා කියල. අත්‍යවශ්‍ය තැනකදී ඇරෙන්න. මොකද ඒ වැඩේට ඇතුල් උනොත් පිටවීමක් නෑ කියල තමා කිව්වෙ. අපි උන්ට අටෑක් කලොත් අනිවාර්යෙන්ම උන් අපිට රිටර්න් එකක් දෙනවා බරපතල විදියටම. :dull: මම නන් සේරම කියෙව්වා. හැබැයි කළේ නෑ මොකුත් :baffled: ඕව මහා භයානක වැඩ.
    බය නැති හිතකට පහරදෙන්න ගොඩක් අමාරුයි. බය අයට පහර දෙන්න ගොඩක් ලේසියි.
    ඔයා බය නෑ කියල කිව්ව නිසා මේව කිව්වෙ. නැත්තන් මේ වගේ කතාවක් වත් කියන්න අඩුම ගානෙ හොඳ නෑ. මම ඔය කතාව කිව්වා පලවෙනි කෙනා ඔයා සහ සෙට් ඒක මේක බලන උන්.
    ekane kiyanne. ehema dewal na kiyala 100% ahaka daanna ba....
    baya na kiyala nan nemei kiuwe.... matath deyak wela thiyena nisa ohoma dewaluth thiyenawa kiyala wishwasa karanawa...
    habai onna kiuwa dammama. a mokakda kiyala nan ahanna epa
    :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ekane kiyanne. ehema dewal na kiyala 100% ahaka daanna ba....
    baya na kiyala nan nemei kiuwe.... matath deyak wela thiyena nisa ohoma dewaluth thiyenawa kiyala wishwasa karanawa...
    habai onna kiuwa dammama. a mokakda kiyala nan ahanna epa
    :dull:
    ඒ මොකද්ද? :P

    ai oya meeyekda? :D

    මම නෙමේ ඔබ තමා මීයා. :rofl: යූ නෝ මීයා :lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16326093 said:
    :baffled:
    දානෙ දෙයිනෙ. මළබත අනිවා දෙනවා. එකවත් කනවා :dull:
    උඹ කිව්ව සේරම ගෙනවහැකි. :( අක්කව තමා ගේන්න පොඩ්ඩක් අමාරු. :baffled:
    අක්කා එපා යකො අක්කාගෙ වඩෙ ගෙනෙන්:lol:

    යු නෙව් මි ට කලුකුමාරායා වැහිලා:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අක්කා එපා යකො අක්කාගෙ වඩෙ ගෙනෙන්:lol:

    යු නෙව් මි ට කලුකුමාරායා වැහිලා:P
    වඩේ. වැඩේ කීයක්ද ඕනෙ? :rolleyes:

    යූ නෝ මීව්ට කලු කුමාරයා වැහිලා දැන් එයා හිතන් ඉන්නෙ එයා කලු කුමාරි කියල. :dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16333165 said:
    වඩේ. වැඩේ කීයක්ද ඕනෙ? :rolleyes:

    යූ නෝ මීව්ට කලු කුමාරයා වැහිලා දැන් එයා හිතන් ඉන්නෙ එයා කලු කුමාරි කියල. :dull:
    10-15k ගෙනෙන්:)

    එහෙමද:rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16333188 said:
    දෙකයිලු තියෙන්නෙ :rolleyes:
    මම කිවෙ වඩෙ ගැන:oo:උබ මොනව ගැනද කියන්නෙ:P
    කලුකුමාරි ගියාද බන්:rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම කිවෙ වඩෙ ගැන:oo:උබ මොනව ගැනද කියන්නෙ:P
    කලුකුමාරි ගියාද බන්:rolleyes:
    මමත් වඩේ ගැන තමා කියන්නෙ.:rolleyes: උඹ හිතුවේ මොකක් කියලද? :P

    කලු කුමාරි මිසන් එකකට ගිහින් :baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16333165 said:
    යූ නෝ මීව්ට කලු කුමාරයා වැහිලා දැන් එයා හිතන් ඉන්නෙ එයා කලු කුමාරි කියල. :dull:
    කළු වුනත් මොකෝ කුමාරයෙක් නං :rolleyes:
    මමත් ඉතින් කුමාරියෙක් තමයි ... ;)
    ඒත් කළු නෑ :no:
    ඇයි අවුල්ද ???? :rofl: