කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    සිස් මේ randy කොලුවා chat එකක් දාලා අහනවා මෙන්න ඔයාගෙන් මොනාද අහන්නලු එයා වෙනුවෙන්.එයාටත් මේ දවස් වල කටයුත්තක් හොයනවලු කියන්නේ.:rolleyes::rolleyes:

    api me igena gannna lamai hode ennepa anan manan kiyagena. :dull::dull::dull:
    ucp :P:P
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අපේ කෙනෙක් අද ජිවිතේ ලොකු ජයගහනයක් ලැබුවා ඒ තමා SW7x ඉතින් ඔහුට අපි කියනවා
    bigstock-Graduation-Congratulation-Bann-2819315-1024x682.jpg

    :nerd:
    THAX HODE.... :D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපේ ගෙදරිනුත් එමමයි අනේ .... මල වදයක්
    පාඩුවේ ඉන්න දෙන්නෙම නෑ නෙ :oo::oo::oo:

    අනේ පොඩ්ඩක් මූට උත්තරයක් දෙමු.ඔයා ඔහොම කීවට පස්සේ කියනවා අනේ එහෙනම් අහන්නලු.මිනිහට මොකක්ද මොකක්ද වගේලු.:)
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    අනේ පොඩ්ඩක් මූට උත්තරයක් දෙමු.ඔයා ඔහොම කීවට පස්සේ කියනවා අනේ එහෙනම් අහන්නලු.මිනිහට මොකක්ද මොකක්ද වගේලු.:)

    B8 wage ne :rofl::rofl: