කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ජීවිතේ පළමු වතාවටනෙ match එකක් බලන්න යන්නේ
    අපි මේ බැලුවේ 3.30 ඒකටත් එක්කම යන්නද කියල :rofl::rofl:
    man tama gihin na :(
    ow habai ithin nathnam senaga wadi weida danna hawas wenakota :rolleyes:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    0002013F.gif
    welcome වේවා ..... !!!!
    Thank you වේවා !!!! :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජීවිතේ පළමු වතාවටනෙ match එකක් බලන්න යන්නේ
    අපි මේ බැලුවේ 3.30 ඒකටත් එක්කම යන්නද කියල :rofl::rofl:
    අප්පටසිරි සුදූ මැච් එක බලන්න යනවද? :P එල එල. කැමරාවක් සෙට් උනොත් දඟර නැටුමක් දාන්න අඳුරගන්න :rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16440524 said:
    අප්පටසිරි සුදූ මැච් එක බලන්න යනවද? :P එල එල. කැමරාවක් සෙට් උනොත් දඟර නැටුමක් දාන්න අඳුරගන්න :rolleyes:
    apooooo ba :no::no::no:
    මම පැස්බරා වගේ ඔලුව හංග ගන්නවා :D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16440576 said:
    අවුලක් නෑ. ඒත් ඇති... :P
    මේ ඔයා ඉරිදට අර වැඩේට එනවනන් මමත් එනවා :P
    හෙහෙ ... මට ticket එකක් එවනවා නං මාත් එනවා :D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16440809 said:
    සුදූ ඔය රෑ තිස්සේ පිට්ටනි ගානෙ යන්න එපා. ඔයාට මොනවා හරි උනොත් මට මොකද වෙන්නෙ. :(
    9.gif
    9.gif
    9.gif
    9.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16440809 said:
    සුදූ ඔය රෑ තිස්සේ පිට්ටනි ගානෙ යන්න එපා. ඔයාට මොනවා හරි උනොත් මට මොකද වෙන්නෙ. :(
    :baffled::baffled::baffled::confused::confused::confused:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16440889 said:
    තේරුනේ නෑ වගේ පෙන්නන්නම රිදිලා :rofl:
    රිදෙන් නැත්ද මැට්ටෝ.....:frown::frown::frown:
    මේවා දැක්කොත් ලෝකය මොනවා හිතයිද ???? :dull::dull::dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16440917 said:
    ලෝකය මොනවා හිතුවත් අපි අපේ ලෝකයේ ඉමු. :rofl:
    නෑ නෑ ... මට මේ ඉන්න විදිහ සැපයි වගේ :dull::dull: