සෙට් වුනාම විතරක් කරටි කැඩෙන්න හරි ගහපන්, අනික් වෙලාවට නොබී හිත හදාගනින්
man bilama na ban biwwama prashna nathi wenawalueka aththa,bonawa wagema hodata kannath ona,nathnam baduma thamayi..
![]()

man bilama na ban biwwama prashna nathi wenawalu![]()

bilama nathnam bonna epa,patan gaththoth nawaththanna amaruyiman bilama na ban biwwama prashna nathi wenawalu![]()


bilama nathnam bonna epa,patan gaththoth nawaththanna amaruyi
prashna nathi wenne na,weri wela amathaka wela hodata ninda yanawa..![]()
ප්රශ්න නැතිවෙන්නේ නම් නෑ, ඒ වෙලාවට අමතක වෙන එක විතරයි වෙන්නේ![]()

ehema hari kamak na ban 

මම වගෙ එකෙක්ට හරි යන්නෙ මෙ වගෙ ත්රේඩ් එකක්..මම උගත් එකෙක් නෙමෙයි නෙ..බිගෙන ඈවිත් වෑදගත් ත්රේඩ් විනාශ කරන එකෙක් ලු නෙ...මෙක හෙට උදෙ ඉදලා හිට් කරන්නම්...මම වගෙ නුගත් එකෙක්ට කරන්න පුලුවන් එච්චර්යි

onna itinමෙඩි ක්ලිනික් එකේ ඇපොයිමන්ට් එකක් දාන්න ආවා![]()

මචෝ ඉතින් ඉතින්ඔබ online නම් bump එකක් දාලා චැටක් මරමු.ඇහැරලා ඉන්න හේතුවත් කියමු
මං මේක දැක්කෙ අද. මං රෑ වෙනකං නැගිටලා හිටියෙ කවි ටිකක් ලියන්න. 
එල හත් අට පොළකින් වඩි උන නම්මචෝ ඉතින් ඉතින්
