කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16201533 said:
    හෙට නිවාඩු එකේ මං බැලුවෙ ගෙවල් පැත්තෙ ගිහින් කොල්ලොයි බල්ලොයි එක්ක ටිකක් බරට සෙට් වෙන්න :P

    :eek::eek::eek:කොලු වැඩත් තියනවද මන්දා
    බල්ලොත් එක්ක :eek::eek::eek:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16201533 said:
    හෙට නිවාඩු එකේ මං බැලුවෙ ගෙවල් පැත්තෙ ගිහින් කොල්ලොයි බල්ලොයි එක්ක ටිකක් බරට සෙට් වෙන්න :P
    aniwa machan heta fun ekak ganna one niwadu dawase math yanawa heta match ekak gahanna :D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16201533 said:
    හෙට නිවාඩු එකේ මං බැලුවෙ ගෙවල් පැත්තෙ ගිහින් කොල්ලොයි බල්ලොයි එක්ක ටිකක් බරට සෙට් වෙන්න :P

    උඹ කොලඹ යන්නේ අහවල් එකකටද?:confused:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබ කොලබ කොහෙද මචන් :P
    රාජගිරියෙ :rofl:

    :eek::eek::eek:කොලු වැඩත් තියනවද මන්දා
    බල්ලොත් එක්ක :eek::eek::eek:
    බල්ලො කිව්වෙ බල්ලො වගේ කොල්ලො :lol::lol: බය වෙන්න එපා නිකන් ඒක කිව්වෙ. ඒ වගේ ගෙම්බො එක්ක සෙට් වෙන්නෙ නෑ :(

    aniwa machan heta fun ekak ganna one niwadu dawase math yanawa heta match ekak gahanna :D
    මැච් එකක් ගහන්නත් ඕනෙ. ගහලම ගහනවා :P

    උඹ කොලඹ යන්නේ අහවල් එකකටද?:confused:

    සෙමෙස්ටර් එකකට රෙජිස්ටර් වෙන්න හොට්ටෝ :(

    කොල්ලොයි බල්ලොයි හම්බෙන්නලු :yes::yes:
    බල්ලා උඹ. කොල්ල මම :cool:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16201716 said:
    රාජගිරියෙ :rofl:

    බල්ලො කිව්වෙ බල්ලො වගේ කොල්ලො :lol::lol: බය වෙන්න එපා නිකන් ඒක කිව්වෙ. ඒ වගේ ගෙම්බො එක්ක සෙට් වෙන්නෙ නෑ :(

    මැච් එකක් ගහන්නත් ඕනෙ. ගහලම ගහනවා :P

    සෙමෙස්ටර් එකකට රෙජිස්ටර් වෙන්න හොට්ටෝ :(

    බල්ලා උඹ. කොල්ල මම :cool:
    බේබද්දෝ :D:D ;) මේ පැත්තේ අවොත් කෝල් එකක් දියන් :yes::yes::yes::cool:
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බේබද්දෝ :D:D ;) මේ පැත්තේ අවොත් කෝල් එකක් දියන් :yes::yes::yes::cool:
    ඔහෙ එන්නෙ නෑ. වැල්ලවත්ත පැත්තෙ ගමන් කරන්නෙ :( බෝත්ලෙක ටොනික් ඒක කඩද්දි දතක් චුට්ටක් Damage උනා. වැඩේ ඉවර වෙලා ඒක පුරෝගන්නත් යනවා :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16201741 said:
    ඔහෙ එන්නෙ නෑ. වැල්ලවත්ත පැත්තෙ ගමන් කරන්නෙ :( බෝත්ලෙක ටොනික් ඒක කඩද්දි දතක් චුට්ටක් Damage උනා. වැඩේ ඉවර වෙලා ඒක පුරෝගන්නත් යනවා :(

    Num eka pm karapan...lagadi negambo enawa bebaddoooo....ohe ennam
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Num eka pm karapan...lagadi negambo enawa bebaddoooo....ohe ennam

    ගෙවල් පැත්තෙ එන්න එපා. මාවත් ගෙදරින් පන්නනවා :lol::lol: එන දවස කියපන්. රෙස්ටුරන්ට් එකක් හරි හොටෙල් එකක් හරි හොයාගෙන. කමු. බොමු :P:love: කූපන් වගයක් හම්බුනා කටාන දිහා හොටෙල් එකක පෙබරවාරි 9 ඉරිදා අපි හතර දෙනෙක් බහින්න යන්නෙ. :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16201741 said:
    ඔහෙ එන්නෙ නෑ. වැල්ලවත්ත පැත්තෙ ගමන් කරන්නෙ :( බෝත්ලෙක ටොනික් ඒක කඩද්දි දතක් චුට්ටක් Damage උනා. වැඩේ ඉවර වෙලා ඒක පුරෝගන්නත් යනවා :(

    yako hamadam bonawanam cuter ekak tiya gininko :eek:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16201716 said:
    රාජගිරියෙ :rofl:

    බල්ලො කිව්වෙ බල්ලො වගේ කොල්ලො :lol::lol: බය වෙන්න එපා නිකන් ඒක කිව්වෙ. ඒ වගේ ගෙම්බො එක්ක සෙට් වෙන්නෙ නෑ :(

    මැච් එකක් ගහන්නත් ඕනෙ. ගහලම ගහනවා :P

    සෙමෙස්ටර් එකකට රෙජිස්ටර් වෙන්න හොට්ටෝ :(

    බල්ලා උඹ. කොල්ල මම :cool:
    eka hoda gahalama gahana eka :P
    ado dan bat wala price kohomada ban aduwata ganan thanak nadda hoda ewa :sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ithin yako eda wadane :(
    patta talent ekak machan
    mara buwala tikak inne ban oke ape lankaweth athi oya wage ela waddo :eek:

    ඉන්නවා මචන් උන් t.v එකට නම් එන්නේ නැ .
    ට්ව එකට එන උන් ගොඩක් කරන්නේ ඇග පෙන්නන එකනේ බන්
    නැද්ද කියපන් :D:D:D:D