hmm . GTRS aiyata dan hodata salli athi uppa![]()
මේකෙන් වැඩිය සල්ලි හොයන්න බෑ මයේ හිතේ
ඔය උඩ ඇඩ් දෙකට කීයක් ගෙවනවද දන්නෙ නෑ 
hmm . GTRS aiyata dan hodata salli athi uppa![]()
ඔය උඩ ඇඩ් දෙකට කීයක් ගෙවනවද දන්නෙ නෑ 
යාළුවා;16133426 said:උඹ ස්ටඩී නෙ. අපි වැඩ. ඔෆිස් එකේ ඉඳගෙන ඒ සී එකේ පට්ටෙට නින්ද යනවා.නිදි වරපු දාට මම උදේට කන්නෙ නෑ. නැත්තන් උදේ ඉඳන් නිදි.
හැබැයි දවල්ට ටිකක් වැඩියෙන් කෑවොත් ඉඳගෙන ලෙසටම නින්ද යනවා. වැඩි වැඩත් නැති නිසා
![]()

samahara dawas walata padam karanawa machan hemadam nam na.film set ekak aran giyanab balathakine ban hmm 

Ekath aththa thama bn. koheda marenna hadanawane eka dawasak wath nathi unoth .

මමත් එහෙම තමා. දැන් කෙල වෙලා ඉන්නෙ. දැන් නිදාගන්නවා.ආයේ මේ දවස් වල තමා කෙල වෙලා ඉන්නෙ. මට දැන් මතක හිටින්නේ නෑ.dan aurudu 5 k 6k ohomamai bn . OL walata passe idala hamadama rata nagitala.
වෙලාවකට පිස්සු වගේ.
ගොඩක් ඒවා ඉස්සර ඔලුවේ
තියන් හිටියෙ. දැන් බෑ බන්
මම කලින් ජෝ එකේ මාර ස්ට්රෙස් එකේ වැඩ ගොඩක හිටියෙ ඒත් ඩයරි නැතුව වැඩ සේරම ඔලුවේ තියන් හිටියෙ. අයින් උනාට පස්සෙ මාස හයක් ස්ටඩීස් කළා. මම දවස් දෙකක් විතර නිදාගනත් නැතුව ඇති මට මතකයි 
ඊට පස්සෙ දැන් වෙලාවට නිදාගන්නවා දැන් ජෝ එකේ වැඩිය වැඩ නෑ. හැබැයි මතක හිටින්නෙ නෑ පොඩි පොඩි වැඩ පවා

යාළුවා;16133437 said:මේකෙන් වැඩිය සල්ලි හොයන්න බෑ මයේ හිතේඔය උඩ ඇඩ් දෙකට කීයක් ගෙවනවද දන්නෙ නෑ
![]()
යාළුවා;16133451 said:මමත් එහෙම තමා. දැන් කෙල වෙලා ඉන්නෙ. දැන් නිදාගන්නවා.ආයේ මේ දවස් වල තමා කෙල වෙලා ඉන්නෙ. මට දැන් මතක හිටින්නේ නෑ.වෙලාවකට පිස්සු වගේ.
ගොඩක් ඒවා ඉස්සර ඔලුවේ
තියන් හිටියෙ. දැන් බෑ බන්
මම කලින් ජෝ එකේ මාර ස්ට්රෙස් එකේ වැඩ ගොඩක හිටියෙ ඒත් ඩයරි නැතුව වැඩ සේරම ඔලුවේ තියන් හිටියෙ. අයින් උනාට පස්සෙ මාස හයක් ස්ටඩීස් කළා. මම දවස් දෙකක් විතර නිදාගනත් නැතුව ඇති මට මතකයි
ඊට පස්සෙ දැන් වෙලාවට නිදාගන්නවා දැන් ජෝ එකේ වැඩිය වැඩ නෑ. හැබැයි මතක හිටින්නෙ නෑ පොඩි පොඩි වැඩ පවා
![]()
ඕව හෙන ලෙඩ දැන්මම හදාගනින්. නැත්තන් පස්සෙ කේස් පුතා![]()

kiyala wedak na ban ewanam dawasak kathakare nathtam marenna hadanawa,,,,hariyata me api maha loku waradak kala wage ....welawakata mata itin 4n eka pole gahanna hitenawa ban

Machan mata issara dawalta ninda yannema na. eth dan aurudu 2ka withara idala dawalta kawoth iwarai. pothak nam balanna ba
මම ඒත් රෑට ඉන්නෙ නෑ ඇහැරිලා.
මැක්ස් 12 -12.30 ඒකත් කළාතුරකින්. නැත්තන් උදේ 7.30 -10.30 වෙනකන් ශේප්. මොකෝ ඇහැරිලා ඉන්නවා එහෙ 12 වෙනකන්
මේ දවස් වල සොරි තමා
-5C අද. මාර අවුල් බන්. ගල් ගෙඩි වෙන්න සීතලලු 
මම මෙහෙම හිටියට පට්ට ගින්දරකින් ඉන්නෙ 

sirawata machan monawada machan amathak wenne ochchara
විලි ලැජ්ජයි 
යාළුවා;16133475 said:මගෙත් us ඉන්නෙ. අරක වගේ අරකමම ඒත් රෑට ඉන්නෙ නෑ ඇහැරිලා.
මැක්ස් 12 -12.30 ඒකත් කළාතුරකින්. නැත්තන් උදේ 7.30 -10.30 වෙනකන් ශේප්. මොකෝ ඇහැරිලා ඉන්නවා එහෙ 12 වෙනකන්
මේ දවස් වල සොරි තමා
-5C අද. මාර අවුල් බන්. ගල් ගෙඩි වෙන්න සීතලලු
මම මෙහෙම හිටියට පට්ට ගින්දරකින් ඉන්නෙ
![]()
eth ban dawasata paya 8k nida gaththoth madida? nida ganna welawath prashnayakda?

යාළුවා;16133495 said:පැය 7-9 අතර අවුලක් නෑ. හැබැයි ඒක උදේ 7ට කලින් උනානං තමා සෙට් වෙන්නෙ.![]()

ඔව් බන් මට මතක නෑ. මම නිව්යෝක් කිව්වෙ.ammo ou bn .USA nam hetama seethalai lu. koheda state ekaka -10 th adu wela qwe.
කරන්ට් ගියොත් හීට්ර්ස් ගියොත්.

බයේ බෑ බන්. එලියට බහින්නත් බැරිලු. දොර අරින්නත් බැරිලු
මට බෑ ඕයි. දැන් ඔන්න උඹල මතක් කළා 
ඉර මුදුන් උනාට පස්සෙ නැගිටින එක කේස්Ekane aula mama nagitinne 9ta![]()
7ට නැගිටින්න අඩුම 12ට නිදාගන්න ඕනෙ 
යාළුවා;16133510 said:ඔව් බන් මට මතක නෑ. මම නිව්යෝක් කිව්වෙ.කරන්ට් ගියොත් හීට්ර්ස් ගියොත්.
බයේ බෑ බන්. එලියට බහින්නත් බැරිලු. දොර අරින්නත් බැරිලු
මට බෑ ඕයි. දැන් ඔන්න උඹල මතක් කළා
![]()