koheda me hacker T maha dawale nidiyanawa eyita passe rae dhegoda hariya aharan innawa![]()

ඔන්න කිව්වා කතාව
..avatar එක පට්ට එත් පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් ටවත් හොදයි මචන් 

koheda me hacker T maha dawale nidiyanawa eyita passe rae dhegoda hariya aharan innawa![]()

ඔන්න කිව්වා කතාව
..avatar එක පට්ට එත් පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් ටවත් හොදයි මචන් 

man podi awlakin bn inne ma dawas tike...nida ganna welawata duka adi...so fb parak twitter parak and elekiri parak dagena innawa bn...yaluwot ekka inna kota duka adui ne![]()

මොනවද මචං ෆිල්ම් ?![]()

ඔන්න කිව්වා කතාව
..avatar එක පට්ට එත් පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් ටවත් හොදයි මචන්
![]()
උබේ ඕනි දුකක් කියපන් මචන් අපි ඉන්නවනේ



ehe me e kiwwe crop karala thiyenawa waedi dha machan


gif එකක් දගනින්කෝ 1) Now You See Me (2013)
2) Apollo 18 (2011)
3) Percy Jackson Sea of Monsters (2013)
මෙව්වා ටික![]()
න අව්ලක් නැ මචන් තාම හුරු නැති ගතියක් තියනවාgif එකක් දගනින්කෝ
1) Now You See Me (2013)
2) Apollo 18 (2011)
3) Percy Jackson Sea of Monsters (2013)
මෙව්වා ටික![]()

ow bn ekenma..mona unath amma thathta arunama yaluwo thama bn elagata inne....![]()


එකෙන්ම් මචන් කෙල්ලෙක් නිසා නම් කවදාවත් දුක් වෙන්න එපා
මොකද එක පලක් නැ
ඔය ටිකෙන් හොදම film එක මොකක්ද මචන් ?

kellage awlk na bn..eki bokken bt unge thaththa tha ma bn..ekiwa gedara hira karala man nisa dan..phone mukuth na....hmmm
mokakada bn apollo 18 eke thiyana kathawa..ithuru dekanam baluwe adi kale...![]()
Now You see me එක පට්ට්ලු මචං![]()


යාළුවා;16146178 said:sathiyakin witara walak baluwe naa. idm eken baaganna puluwan link ekak labaa denu manawi. pin siduwei![]()
![]()

හඳට යන කතාවක් බන්. සාමාන්‍ය ෆිල්ම් එකකට වඩා වෙනස්... ඒ කිව්වේ real footage වලින් හදපු විදියට යන්නේ ! ෆිල්ම් එකක් කියල කියන්න අමාරුයි !

