කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    elazzz..hetath set wemu... :love::love:
    ow ban math yanawa dan ehenam bye g.n
    tata cu
    00020404.gif
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    රජ්ජුරුවෝ;16151209 said:
    තව ටිකකින් කෙනෙක්ව ඇහැරවන්න තියෙනවා කෝල් කරලා. හොඳටම නිදි මතයි දැන් නං

    kawda machan e aharenna inna kena ?:rolleyes::rolleyes:

    mama nam machan ubata ninda yannama kiyalama parthana karanawa
    :D:D

    me tread ekata ena kawruth api his athin yawanne na user cp balanu manavi
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රජ්ජුරුවෝ;16151209 said:
    තව ටිකකින් කෙනෙක්ව ඇහැරවන්න තියෙනවා කෝල් කරලා. හොඳටම නිදි මතයි දැන් නං
    alarm ekak thiyaganna kiyapanko e kenaata paw nodi:rolleyes::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රජ්ජුරුවෝ;16151803 said:
    eka thama math kiwwe. eya alarm eka off karala aye nida gannawalu

    එහෙනං මං වගේ අවිහින්සක විදියට හයට එලාම් තියල විනාඩි පහෙන් පහට ස්නූස් කරලා හතට නැගිටින්න කියපන් :rofl::P
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16151867 said:
    එහෙනං මං වගේ අවිහින්සක විදියට හයට එලාම් තියල විනාඩි පහෙන් පහට ස්නූස් කරලා හතට නැගිටින්න කියපන් :rofl::P

    මගේ අහිංසක user cp එකට කෙලපු එකා අහු උනොත් :angry::angry::angry::angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16151867 said:
    එහෙනං මං වගේ අවිහින්සක විදියට හයට එලාම් තියල විනාඩි පහෙන් පහට ස්නූස් කරලා හතට නැගිටින්න කියපන් :rofl::P

    මමත් ඔහොමයි බන්..:rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එල එල යාළුවා අවේ නැ නෙද මචන්
    පොඩි එකක් තියනවා විසදා ගන්ට බන්

    යාළුවා උදෙන්ම වාර්තා කරලා ගොහින්:yes::yes:,,, තාම ඇවිත් නැහැ.:baffled:.

    ඔක්කොමලා එකයි බන් :yes::yes::D:D:rofl:

    :yes::yes::rofl::rofl: