කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    wife ගියද බන් ?:rolleyes::rolleyes:

    00020468.gif
    00020468.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16153931 said:
    මමත් ගෙදර එනගමන් බීර ඩිංගකුයි, වඩේ ටිකකුයි. මයියොක්ක බැදපුව ටිකුයි ගෙනාව
    2.gif

    hmmmmmmmmmmmm
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16153931 said:
    මමත් ගෙදර එනගමන් බීර ඩිංගකුයි, වඩේ ටිකකුයි. මයියොක්ක බැදපුව ටිකුයි ගෙනාව
    2.gif

    බඩම පල !!!:angry::angry::angry: ඔහොම බොනවට ටනියම :D:D
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :yes::yes::yes::yes: ඔව් අර ළමයි බලන්න ඕනි කියලා තියෙන්නේ :rofl::rofl:
    :dull::dull:


    මොනාටද උබ බනින්නේ? මට ඒ image සීන් එක තාම හරියට click උන් නැහැ බන් :confused::confused::confused:

    :rolleyes: ඔයා වැඩිය සීන් එක දන්නෙ නෑ වගේ නේද? එහෙනං පොඩ්ඩක් යූසර් සී පී එක බලන්නකො. බලල ඉගෙන ගන්ට. හැබැයි මට පස්සෙ අසභ්‍ය වදන්වලින් බනින්ට එපා :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16153907 said:
    මූ කසාද බැඳලද? :baffled::eek::eek: නොදකින් මූව එහෙනං හරි යන්නෙ නෑ. :dull:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    තියනවා බන් 5ස් දෙනෙක් ඕනි වැඩේට :yes::yes:උබටත් වැඩේ දෙය් මචන් පරිස්සම් කරගන්න user cp එක :D:D
    :cool::cool: