කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1. යාලුවට සිදෙන්න රෙප් දුන්න .. ගිෆ් එකක් දුන්නේ .. බැබලි බැබලි ඉන්න
    දුක තමා සන්ජනී :P:rofl: දැනටත් මතක විදිය ඉමේජ් පහක් හයක් තියෙනවා සී පී එකේ. එම නිසා මම එව්ව එක මෙව්වා කරලා තියෙන්නෙ :baffled::rolleyes::rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16153975 said:
    :dull::dull:




    :rolleyes: ඔයා වැඩිය සීන් එක දන්නෙ නෑ වගේ නේද? එහෙනං පොඩ්ඩක් යූසර් සී පී එක බලන්නකො. බලල ඉගෙන ගන්ට. හැබැයි මට පස්සෙ අසභ්‍ය වදන්වලින් බනින්ට එපා :rofl:

    හරි අරුත් ඉවර කරද ?:angry::angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බඩම පල !!!:angry::angry::angry: ඔහොම බොනවට ටනියම :D:D
    2.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16153975 said:
    :dull::dull:




    :rolleyes: ඔයා වැඩිය සීන් එක දන්නෙ නෑ වගේ නේද? එහෙනං පොඩ්ඩක් යූසර් සී පී එක බලන්නකො. බලල ඉගෙන ගන්ට. හැබැයි මට පස්සෙ අසභ්‍ය වදන්වලින් බනින්ට එපා :rofl:

    නිකා හිටු.. අහින්සක මට ඒව මේව කරන් නැතිව,මන් බොට වචනෙකින් හානියක් කොලා කියලයි.:oo::oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නිකා හිටු.. අහින්සක මට ඒව මේව කරන් නැතිව,මන් බොට වචනෙකින් හානියක් කොලා කියලයි.:oo::oo:

    ඒක නිසාමයි කළේ. ලවු එක ඕවර් ලෝඩ් වෙලා :love::love::baffled: වැඩේ දීල ඉවරයි. දැන් ලෝක සිතියම බලපන් ජීවමාන ප්‍රමාණයෙන් :rolleyes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ade Hacker kohomada presentation eka..godada?

    හෙනම ගහන්න බන් අද අවේ විසිටින් ලෙක්චර් කෙනෙක් අවේ බන් ඊලග සතියට කල් ගියා බලපන් ඊයේ කොච්චර මහන්සි උනාද ...

    thanks මචන් :love::love:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අඩෝ මම මේ දැන් Elakiri COD සර්වර් එකේ හැකර්ස්ලා බැන් කරන ගමන්