කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16185423 said:
    echchara lagak na. ai. mama main street inne :dull: man inna thana idan kilemtr dekak wage atte :(

    මම දන්න එකෙක් හිටියා පල්ලිය ලග වාහන සර්විස් එකක් කරන...තව කුරණත් දන්න අය ඉන්නවා...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :P :P
    රස්තියාදුවට ගියා වගේ නෙවෙයි ගෑණු ළමයි දැකලා හෝන් ගහන්න යන්න එපා පීප් පීප් ප්‍රගියා :rofl:
    :angry:එදා වෙච්ච වැඩෙන් පස්සෙ මම දැන් මලාට හොන් ගහන්නෙ නැ:( යාලුවො මට හොර්න් කරන් ගියත් මම නිකන්ම යනවා :oo:ආයෙ උන් හම්බ උන වෙලාවට කුනු බැනුම්:dull:


    අනේ උඹේ රෙද්දේ වැදගත්කම..
    ගේම් ගගහා කාලකන්නි වෙවී ඉන්නවා..
    මට එහෙම උඹ වගේ සහෝදරයෙක් හිටියනම් පණ පිටිං වලලනවා :rofl::rofl:
    ගේම් ගැහුවම් කාල කන්නි වෙනවද යකො:angry:එහෙනම් තො තමයි ලොකුම කාලකන්නියා:P
    මම ගේම් ගහන එක අත ඇරියා උබලට පිං සිද්ද වෙන්න:)
    අනෙ පලයං බං යන්න:angry:



    :lol::lol::lol: aiyo salli :lol:
    :oo::frown:

    කෝ මුන් සේරම නිදිද?:confused::confused:
    නැ මල්ලි නිදි නැ
    :lol: