කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :angry:එදා වෙච්ච වැඩෙන් පස්සෙ මම දැන් මලාට හොන් ගහන්නෙ නැ:( යාලුවො මට හොර්න් කරන් ගියත් මම නිකන්ම යනවා :oo:ආයෙ උන් හම්බ උන වෙලාවට කුනු බැනුම්:dull:


    ගේම් ගැහුවම් කාල කන්නි වෙනවද යකො:angry:එහෙනම් තො තමයි ලොකුම කාලකන්නියා:P
    මම ගේම් ගහන එක අත ඇරියා උබලට පිං සිද්ද වෙන්න:)
    අනෙ පලයං බං යන්න:angry:




    :oo::frown:


    නැ මල්ලි නිදි නැ
    :lol:

    :D:D:D:D moko penna nathte meya :eek::eek::eek:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16190270 said:
    ඒව බහින්නෙ නෑ. 24*7*365 වෙරි. අධික අවුරුදු වල එක දවසක් වෙරි නෑ :(

    බේ බේ බේබා.... බේ බේ බේබා....බේබදු යාළුවා....:P:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :eek::eek::eek: bebadu yaluwa bonna hoda beer ekak kiyapanko :love::love:

    බියර් ගැන කියන්නම් මාත්... හැබයි මෙහේ තියෙනවද දන් නෑ... පුලුවන්නම් හොයගනින් Castle,බ්ලැක් එක නියමයි මටනම් :yes::yes: තව bavaria,heinicken,amstel හොදයි..ලෝකල් බියර් මටනම් හොද ඒවා නැහැ බන්..:no: