කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    uba mokada machan ?

    Hacker V Is Here

    skull%25255B1%25255D.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අපි ගහමු මන් ආව දවසට




    එන්න හිටියෙ මේ සතියේ මචන් මන් පට්ට හිරවිල්ලක් හිර වුනා...:(

    :eek:
    :angry::angry::angry::angry::angry::angry::angry:
    අපිට නොකියා අපිට හොරෙන් සෙට් වෙලා බොන අයට බඩම පල:P

    අනේ මචන් මන් තාම ගියේ නැහැනේ.:yes:..යන දවසට උබටත් කියනවාමයි..:love::love:


    ආ එක මිසක් :love::love::love:
    අර බෙබදුවා නම් ඉතින් හැමදම බොනවා නේ :D:D:D

    ඌ ආයෙත් බොනකම් නවත්තලයි කියන්නේ:lol::lol:

    :lol::lol::lol::lol: ඔව් එක හරි බෝතලයක් දකිනකම් වෙන්න ඇති :lol:

    නෑ සිරා කිව්වෙ. උඹල වරෙන් ඩෙවල් පාරක් දාගමු. උඹල බොනවනන් බීපල්ලා. :sorry::sorry:. හොඳට කමු. :love: