කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඔව් මචන් එක ඇත්ත :D:D:D:yes::yes:
දැන් මොනවටද හදිස්සියේ ඕවා හොයන්නේ ??? මහ රජාණන්ගේ නියෝගයක් ලැබුනද ??? :D:D
අඩේ අමතක වුනානේ ... අර marathon එකේ bomb blast case එකත් ලොකුවට නැගල ගියා නේද ??? :confused::confused::confused:
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දැන් මොනවටද හදිස්සියේ ඕවා හොයන්නේ ??? මහ රජාණන්ගේ නියෝගයක් ලැබුනද ??? :D:D
    අඩේ අමතක වුනානේ ... අර marathon එකේ bomb blast case එකත් ලොකුවට නැගල ගියා නේද ??? :confused::confused::confused:

    නැ මචං සාමාන්‍ය දැනීම පේපර් එකක් ලියන්න තියනවා :cool::cool::cool:
    අඩෝ මට ඔය v කාරයා පෙන්න බැ අම්මපා අහු උනොත් ඕකව :angry::angry::angry::angry::angry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නැ මචං සාමාන්‍ය දැනීම පේපර් එකක් ලියන්න තියනවා :cool::cool::cool:
    අඩෝ මට ඔය v කාරයා පෙන්න බැ අම්මපා අහු උනොත් ඕකව :angry::angry::angry::angry::angry:
    :lol::lol::lol::lol: ammoooo.... බොකොස් ගාල හිනා ගියා .. lol
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    නැ මචං සාමාන්‍ය දැනීම පේපර් එකක් ලියන්න තියනවා :cool::cool::cool:
    අඩෝ මට ඔය v කාරයා පෙන්න බැ අම්මපා අහු උනොත් ඕකව :angry::angry::angry::angry::angry:

    :confused::confused::confused::confused::confused::sorry::sorry::sorry: :eek::eek::eek::eek::eek::eek: