කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තැන්ක්ස් මොනවද ඒ ශේ අප්පා ඔයා ලැජ්ජා කරනවා තමා
    බලපන් බන් අර සත්‍යපාලයා මගේ user cp යට කෙලලා address නැති වෙන්න load වෙන්නේ වත් නැ බන් :(:(

    හුටා... ඔව් එදා යාළුවා කීවා සත්යපාල ගැන..අව්ලක් නැහැ ත්‍රේඩ් එක අප් කරලා ගත්තම ඕවා යට යයි
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හුටා... ඔව් එදා යාළුවා කීවා සත්යපාල ගැන..අව්ලක් නැහැ ත්‍රේඩ් එක අප් කරලා ගත්තම ඕවා යට යයි

    ඔව් බන් එපා උනා අදනම් මගේ රේප් ඉවර වෙලා නැත්ටම් පෙන්වනවා ලෝකෙම :angry::angry:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔
    අපි ආවෝ
    avatar407436_1.gif
    (Mahesh+)
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,313
    807
    113
    Verified ✔
    අද සැමරුවෙ මොන ලබ්බක්ද? ආහ් උඹගේ හාමිනෙටත් හෙට පනින්ට බැරිද?:oo::baffled:

    දුක තමා බන් හෙට පෝයට පන්ති නෑලු බන් :(:( ඒ නිසා අද සැමරුවා :(:(