කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඒක හොදයි මම අද මගේ thread එකෙත් 7ක් දීල මූව නිල කරන්න බැලුවා,හරි ගියේ නැහැ:no:.අලුත් එකෙක් ආවගමන් rep කපනවා,
රෙප් කපනවා ????? ඒ moko ඒ ?????? :oo::oo::oo:
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    ඔයා දැකලා නැද්ද අලුත් සමහරු ආපු දවස් වල ඉදන්ම කියවනවා rep කපල කියලා.එහෙම වැඩ තියෙනවා සමහරුන්ගේ.:dull:ගැමුනුවා ආවොත් අහල බලන්න පුළුවනි.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට

    ow ban paw arun
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    වැටෙන්න බොන්න තරම් සතුටුයි යකෝ...:lol::lol: මටත් ඕකුන්ව පෙන්නම බැහැ

    මම නං අද දවසම බර වැඩ කළා. :( ඊට පස්සෙ කොල්ලො සෙට් එකක් එක්ක 5න් පස්සෙ ක්‍රිකට් පාරක් ගැහුවා :P. මුළු ඇඟම රිදෙනවා. ඒක නිසා Heineken Beer වගයක් තිබ්බ ගිය පාර රට ඉඳන් එද්දි ගෙනාපු. ඒකෙන් එකක් ඉල්ලගත්ත අම්මගෙන් :P
    පට්ට බයිට් තොගයක් සමග ඒක බිව්වා. බයිට් ඉතුරුයි. :baffled: බඩු ඉවරයි :rofl:
    දැන් නිකන් බයිට් කනවා :baffled: දුක තමා සංජනී. වැඩිය වදින්නෙ නෑ. 5% ඩබල් :( ඒත් මාර කොලිටි අනිත් ජරාවල් වගේ නෙමේ. පට්ට ෆිට් :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් බන් උඹ හරි

    අපිට කෙලවුනත් දුක නැහැ බන්.මට අපේ උන් මැච් එක දිනනවට වඩා සතුතුයි මුන් පැරදිලා පන්ඩිතයෝන්ගේ පුක් මුණ දැක්කම :rofl::rofl:
    සිරාම. උන් හැමදාම පරදිනවනන් ඒ තරම් සන්තෝසයක් ලොවෙත් නැති තරන් :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොමුද අයෙත් මගේ ගැනේ :):):)
    එල එල :lol::lol:
    යාළුවා;16343314 said:
    සිරාම. උන් හැමදාම පරදිනවනන් ඒ තරම් සන්තෝසයක් ලොවෙත් නැති තරන් :(
    එකෙන්ම :lol:
    යාළුවා;16343311 said:
    මම නං අද දවසම බර වැඩ කළා. :( ඊට පස්සෙ කොල්ලො සෙට් එකක් එක්ක 5න් පස්සෙ ක්‍රිකට් පාරක් ගැහුවා :P. මුළු ඇඟම රිදෙනවා. ඒක නිසා Heineken Beer වගයක් තිබ්බ ගිය පාර රට ඉඳන් එද්දි ගෙනාපු. ඒකෙන් එකක් ඉල්ලගත්ත අම්මගෙන් :P
    පට්ට බයිට් තොගයක් සමග ඒක බිව්වා. බයිට් ඉතුරුයි. :baffled: බඩු ඉවරයි :rofl:
    දැන් නිකන් බයිට් කනවා :baffled: දුක තමා සංජනී. වැඩිය වදින්නෙ නෑ. 5% ඩබල් :( ඒත් මාර කොලිටි අනිත් ජරාවල් වගේ නෙමේ. පට්ට ෆිට් :)
    ආයේ බොන්නේ නැහැ කීව නේද :P:P
    ow ban paw arun
    :( ඔව් බන්
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16343387 said:
    තොපි සෙට් උනාද? උඹලට හොරි හැදිලා මැරෙන්නෙ බන්. නිකන්වත් කිව්වෙ නෑ

    තොට කීව එදා පිළිගත්තේ නැහැ :lol::lol::lol: අනික උඹ බොන නැහැ කීවනේ ආයේ :(:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එල එල :lol::lol:

    එකෙන්ම :lol:

    ආයේ බොන්නේ නැහැ කීව නේද :P:P

    :( ඔව් බන්
    එහෙම කිව්වට කව්ද බන් කරන්නෙ? :P:rofl::rolleyes: මම කිව්වෙ යම් යම් අවස්ථා වලදී බොන්නෙ නෑ කියල තමා. තෝරාගත් අවස්ථා තියෙනවා :rofl:

    තොට කීව එදා පිළිගත්තේ නැහැ :lol::lol::lol: අනික උඹ බොන නැහැ කීවනේ ආයේ :(:(

    උඹල බොන උන් විතරද සෙට් කරගන්නේ. හරි අවුලක් නෑ
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16343520 said:
    එහෙම කිව්වට කව්ද බන් කරන්නෙ? :P:rofl::rolleyes: මම කිව්වෙ යම් යම් අවස්ථා වලදී බොන්නෙ නෑ කියල තමා. තෝරාගත් අවස්ථා තියෙනවා :rofl:

    උඹල බොන උන් විතරද සෙට් කරගන්නේ. හරි අවුලක් නෑ

    :(:(:(:(:no::no::no:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16343520 said:
    එහෙම කිව්වට කව්ද බන් කරන්නෙ? :P:rofl::rolleyes: මම කිව්වෙ යම් යම් අවස්ථා වලදී බොන්නෙ නෑ කියල තමා. තෝරාගත් අවස්ථා තියෙනවා :rofl:

    උඹල බොන උන් විතරද සෙට් කරගන්නේ. හරි අවුලක් නෑ

    නැ බන් එදා හදිසියේ සෙට් උනා උබට කීවට ගණන් ගත්තේ නැනේ :oo::oo::oo:
    අපි බියර් ටින් 6ක් 1/2 විතර හිස් කලා ලාවට :baffled::baffled:
    එකෙක් නම් බ්ලැක් මොකද්දෝ මගුලක් බොමු කිවා මමසැර ජතිවලට කැමති නැති නිසා නිකම් 4.4 :P:P:Pඒවා ගත්තා :baffled::baffled::baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයා දැකලා නැද්ද අලුත් සමහරු ආපු දවස් වල ඉදන්ම කියවනවා rep කපල කියලා.එහෙම වැඩ තියෙනවා සමහරුන්ගේ.:dull:ගැමුනුවා ආවොත් අහල බලන්න පුළුවනි.
    මගේ නං දැන් ඇවිත් 1yr වලටම රෙප් කපල තිබ්බේ සතියකට විතර කලින් තමයි ... :baffled::baffled:
    ඒකත් අර අනගාරික ධර්මපාලතුමාගේ vehicle එකක් ගැන දාල තිබ්බ thread එකකට " tfs " කියල දැම්ම කියල ....:dull::dull::dull:
    ඒත් ආව අලුත නං කවුරුත් එහෙම කරලා තිබ්බේ නෑ :no::no::no:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැ බන් එදා හදිසියේ සෙට් උනා උබට කීවට ගණන් ගත්තේ නැනේ :oo::oo::oo:
    අපි බියර් ටින් 6ක් 1/2 විතර හිස් කලා ලාවට :baffled::baffled:
    එකෙක් නම් බ්ලැක් මොකද්දෝ මගුලක් බොමු කිවා මමසැර ජතිවලට කැමති නැති නිසා නිකම් 4.4 :P:P:Pඒවා ගත්තා :baffled::baffled::baffled:
    අවුලක් නැත
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නැ බන් එදා හදිසියේ සෙට් උනා උබට කීවට ගණන් ගත්තේ නැනේ :oo::oo::oo:
    අපි බියර් ටින් 6ක් 1/2 විතර හිස් කලා ලාවට :baffled::baffled:
    එකෙක් නම් බ්ලැක් මොකද්දෝ මගුලක් බොමු කිවා මමසැර ජතිවලට කැමති නැති නිසා නිකම් 4.4 :P:P:Pඒවා ගත්තා :baffled::baffled::baffled:

    :yes::yes::yes: