කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    මගේ නං දැන් ඇවිත් 1yr වලටම රෙප් කපල තිබ්බේ සතියකට විතර කලින් තමයි ... :baffled::baffled:
    ඒකත් අර අනගාරික ධර්මපාලතුමාගේ vehicle එකක් ගැන දාල තිබ්බ thread එකකට " tfs " කියල දැම්ම කියල ....:dull::dull::dull:
    ඒත් ආව අලුත නං කවුරුත් එහෙම කරලා තිබ්බේ නෑ :no::no::no:

    කව්ද යකෝ අපේ නාගගේ රේප් කපපු එකා :angry::angry::angry:
    කපනවා ඕකගේ රේප් කව්ද කියලා දන්නවද නගා
    ඔයාට බැනපු එකා:angry::angry::angry::angry:

    හුදෙක් සහෝදර ප්‍රේමය නිසා කියන ලදී:P:P:P:P
    වැරදි කෝණයෙන් බැලීම තහනම් :):):)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    මොකක්????? එකටත් කැපුවද?මාර ඩයල් තමයි :angry::angry:ඒ දවස් වල ඕවා තිබුනේ නැහැ.2008 මම ජොයින් වුනේ warm welcome තිබුනේ.ඒත් දැන් අලුත් එකෙක් ආවගමන් පටන් ගන්නවා සමහරු.:angry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපි යනවා දොයියන්න
    සුභම සුභ good night එකක් වේවා කස්ටියටම........!!!!!
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    යකෝ කෙල්ලෙක්ට රිප්ලයි කරන කොටවත් රෙප් කියන එක හරියට ගහපිය. :dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16343670 said:
    යකෝ කෙල්ලෙක්ට රිප්ලයි කරන කොටවත් රෙප් කියන එක හරියට ගහපිය. :dull:

    ඕකනේ බැරි මුත් එක්ක :මරාගෙන කන මුණ::P:P
     
    :lol::lol::lol::lol: ඔව් රෙප් 4ක් කපලා තිබ්බ ජාතිවාදයට උඩ ගෙඩි දෙන්න එපා කියල ...
    (මම හිතුවේ අපේ යාළුවා වෙන්න ඇති කියල :rolleyes::rolleyes::rolleyes: මොකද එදා scene එක වුන දවසේ තමයි ඕක වෙලා තිබ්බේ)
    ඒක thread එකේ දැම්ම කියල ආයේ රෙප් 2ක් කපල තිබ්බ රිදිලද අහල
    රෙප් කන්නද අලේ :lol::lol:
     
    • Like
    Reactions: යාළුවා

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි යනවා දොයියන්න
    සුභම සුභ good night එකක් වේවා කස්ටියටම........!!!!!

    සුභම සුභ good night එකක් වේවා

    මම දන්නෙ නං නෑ ඔබට කව්ද හිත සිදෙන වැඩක් කළේ කියල. :( හැබැයි කරපු එකාට පට්ට පින් :rofl::rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16343693 said:
    සුභම සුභ good night එකක් වේවා

    මම දන්නෙ නං නෑ ඔබට කව්ද හිත සිදෙන වැඩක් කළේ කියල. :( හැබැයි කරපු එකාට පට්ට පින් :rofl::rofl:

    ඔබ කමක් කරත් කම් නැත සහෝ :P:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අරු නැව් නගින්න කලින් අයෙත් සෙට් වෙමු මචන් :):):)
    කව්ද කව්ද නැව් නගින්නේ?:baffled::baffled:
    යාළුවා;16343665 said:
    මට නං එහෙම එකක් හැබැයි කිව්වෙ නෑ වගේ මතක :nerd:
    උඹට මතක නෑ මට අමතක නෑ එදා කියුව ඒ දේ :lol::lol::lol::P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඕකනේ ඉතින් පොඩ්ඩක් ටරහා ගත්තාම ඔය යනවා
    අනේ නෑ මොකටද tharaha වෙන්නේ ???? හෙට පාන්දර නැගිටින්න ඕන පාඩම් කරන්න ගොඩක් තියෙනවා :baffled::baffled::baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16343670 said:
    යකෝ කෙල්ලෙක්ට රිප්ලයි කරන කොටවත් රෙප් කියන එක හරියට ගහපිය. :dull:
    :lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol::lol: ඔව් රෙප් 4ක් කපලා තිබ්බ ජාතිවාදයට උඩ ගෙඩි දෙන්න එපා කියල ...
    (මම හිතුවේ අපේ යාළුවා වෙන්න ඇති කියල :rolleyes::rolleyes::rolleyes: මොකද එදා scene එක වුන දවසේ තමයි ඕක වෙලා තිබ්බේ)
    ඒක thread එකේ දැම්ම කියල ආයේ රෙප් 2ක් කපල තිබ්බ රිදිලද අහල
    රෙප් කන්නද අලේ :lol::lol:

    :frown: මේ ඇන්ටි හැංගිලා ගහන්නෙ නෑ. ගැහුවොත් එළිපිටම තමා. වෙන දිහාක ගැහුවත් ගිහින් කියනවා අදාල කෙනාට මචන් මමයි ගැහුවෙ කියල. පොඩි කාලෙ ඉඳන් මම එහෙම තමා. සමහරු හිතන් ඇති මම කොටවන එකෙක් කියල. හැබැයි ඒ එකෙක්වත් හරියට දෙයක් දැනගනවත් හොයල බලලවත් නෙමේ කතා කරන්නෙ. නිකන් පොරවල් වෙන්න බොරු මවල කතා කරන්නෙ.:rolleyes:
    මම සෑහෙන කාලෙකින් රෙප් දීල නෑ. ඒක නිසයි මට තාම අසාටයි හැකර්ටයි ලොකු පින්තූර දෙකක් දාල රෙප් දෙන්න බැරි. :baffled:
    හැබැයි දැන් මම බැලුවා ඔබට ඩිය හැකියි. ඒම නිසා Helix Nebula දෙනවා මන් ගැන එහෙම හිතුවට. මම කිව්වනෙ දුන්නොත් නමත් ගහල කියල දෙන්නේ කියල.:rofl:
    අපි කාටද බය අපිට කව්ද බය...
    4.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :lol::lol::lol::lol: ඔව් රෙප් 4ක් කපලා තිබ්බ ජාතිවාදයට උඩ ගෙඩි දෙන්න එපා කියල ...
    (මම හිතුවේ අපේ යාළුවා වෙන්න ඇති කියල :rolleyes::rolleyes::rolleyes: මොකද එදා scene එක වුන දවසේ තමයි ඕක වෙලා තිබ්බේ)
    ඒක thread එකේ දැම්ම කියල ආයේ රෙප් 2ක් කපල තිබ්බ රිදිලද අහල
    රෙප් කන්නද අලේ :lol::lol:

    නැහැ නැහැ යාළුවා කලොත් කියනවා.අවිහිංසක කොලුවා ඔය වැඩ නැහැ.:nerd::nerd:
    ඉන්ටකො හෙට දෙන්නම් 7 ක්ම
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    :lol::lol::lol::lol: ඔව් රෙප් 4ක් කපලා තිබ්බ ජාතිවාදයට උඩ ගෙඩි දෙන්න එපා කියල ...
    (මම හිතුවේ අපේ යාළුවා වෙන්න ඇති කියල :rolleyes::rolleyes::rolleyes: මොකද එදා scene එක වුන දවසේ තමයි ඕක වෙලා තිබ්බේ)
    ඒක thread එකේ දැම්ම කියල ආයේ රෙප් 2ක් කපල තිබ්බ රිදිලද අහල
    රෙප් කන්නද අලේ :lol::lol:

    නගා දුක් වෙන්න එපා අපි ඉන්නවනේ :):)
    අර අසා රන්දී කොලුවත් ඉන්නවා:rolleyes::rolleyes:
    යාළුවා අංකල් ගෙන් පරිස්සම් වෙන්න :baffled::baffled::baffled::rofl:
    අපි බලාගමු පස්සේ ඔවා ගැන අපිට කියන්නකෝ අයේ ඔහොම දෙයක් උනොත් ඕකුන්ව බවනවා :angry::angry:
    අපේ නගාට සිධ්දුවොත් :):):)