අද SLT උන්ව ගෙනත් සර්වර් රූම් එකට දාගෙන අතවර කළා
පුදුම සතුටක් දැන් දැනෙන්නෙ.. 
රවුටර් එකක් කන්ෆිග් කරගන්න දන්නෙ නැති ගොතයො ඉන්නෙ
අහපු බූරුම ප්‍රශ්නෙ තමා රවුටර් එක බලල "මෙහෙ ඒක මැෂින් එකකටද ඉන්ටර්නෙට් තියෙන්නෙ කියල".
රවුටර් එක එහා පැත්තෙ දඩ ස්විච් එකක් තියෙද්දිනෙ මේ යකා ඇහුවෙ.
අපි සෙට් එකට මැරෙන්න හිනා.
එතනම ඌත ළිඳක් කපාගෙන බැහැල යන්න හිතෙන්න ඇති.

අනේ මන්ද. මුන් හදන්නෙ නැතුවම ගියා.
දැන් එවයි මහා ටෙක් එකෙන්. 
එයාලගෙ කොළඹ ඇක්ස්චේන්ජ් එකේ අවුලක්ලු.

වරෙල්ලකො..... දෙන්නං ජම්බු 
පුදුම සතුටක් දැන් දැනෙන්නෙ.. 
රවුටර් එකක් කන්ෆිග් කරගන්න දන්නෙ නැති ගොතයො ඉන්නෙ

අහපු බූරුම ප්‍රශ්නෙ තමා රවුටර් එක බලල "මෙහෙ ඒක මැෂින් එකකටද ඉන්ටර්නෙට් තියෙන්නෙ කියල".
රවුටර් එක එහා පැත්තෙ දඩ ස්විච් එකක් තියෙද්දිනෙ මේ යකා ඇහුවෙ.අපි සෙට් එකට මැරෙන්න හිනා.
එතනම ඌත ළිඳක් කපාගෙන බැහැල යන්න හිතෙන්න ඇති.

අනේ මන්ද. මුන් හදන්නෙ නැතුවම ගියා.
දැන් එවයි මහා ටෙක් එකෙන්. 
එයාලගෙ කොළඹ ඇක්ස්චේන්ජ් එකේ අවුලක්ලු.

වරෙල්ලකො..... දෙන්නං ජම්බු 
ජනතාව මොකෝ වෙන්නේ?