කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16357908 said:
    දැන් තෝ බූරුවා වගේ කෙල්ලව සැක එහෙම කරනව නෙමෙයි හරිද? :frown:

    you fucking cunt. yako oya song eka ahaddi mata love witarak nemei jiwithe waraduna than okkoma matak wenawa :(:(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16357803 said:
    ඒක මිනිමයිස් කරලා තියෙන්නෙ. ඇරපු කාලයක් මතක නෑ :baffled:
    හහා එහෙම කියමු :rofl::rofl::P
    යාළුවා;16357804 said:
    ඈ බොල උම්බලානේ ඌව මේ ත්‍රෙඩ් එකේ කොලු කාරයෙක් කළේ. මම නං නෙමේ :dull:
    උඹනේ එදා කීවේ ඌ එහෙමයි කියලා :frown:
    යාළුවා;16357834 said:
    මොකෝ උනේ? :nerd:
    මොකක් නමුත් සිදු වී ඇත හිත රිදීමක් නැහැ කීවට :rolleyes:
    යාළුවා;16357902 said:
    උඹට එහෙම වෙන එකක් නෑ උඹ ලාමක බොඩිබිල්ඩර්නෙ. :P
    :lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    you fucking cunt. yako oya song eka ahaddi mata love witarak nemei jiwithe waraduna than okkoma matak wenawa :(:(
    සිංහලෙන් බැනපන් බං...:( වැරදුන තැන් මතක් කර කර ඉඳල හරි යන්නෙ නෑ. ඒව මතක් උනා කියල වැඩකුත් නෑ. අපිටත් වැරදිලා තියෙනවා බං උඹටත් වඩා බරපතල විදියට :dull: ඉස්සරහට වරද්දගන්නෙ නැතුව ඉන්න බලපන් එච්චරයි. පහුගිය දේවල් මතක් කර කර දුක් වෙලා වැඩක් නෑ. අද දවසෙ සන්තෝසෙන් ඉඳපන් ඉන්න විදියට. හෙට දවසෙ සන්තෝස වෙයන් හෙට උදා උනාම...:rolleyes:
    දෙයක් කරන්න කලින් හිතල කරපන් වරදින්නෙ නැති වෙන්න...
    7.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හහා එහෙම කියමු :rofl::rofl::P

    උඹනේ එදා කීවේ ඌ එහෙමයි කියලා :frown:

    මොකක් නමුත් සිදු වී ඇත හිත රිදීමක් නැහැ කීවට :rolleyes:

    :lol::lol::lol::lol:

    මම නං එහම් කිව්වෙ නෑ උඹල තමා මම එනකොටත් ඌව අනාථ කරලා තිබ්බෙ...:frown:

    අනේ මන්ද බන්.... ඌට පිස්සු.... අපිට වගේම...:dull:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16357925 said:
    සිංහලෙන් බැනපන් බං...:( වැරදුන තැන් මතක් කර කර ඉඳල හරි යන්නෙ නෑ. ඒව මතක් උනා කියල වැඩකුත් නෑ. අපිටත් වැරදිලා තියෙනවා බං උඹටත් වඩා බරපතල විදියට :dull: ඉස්සරහට වරද්දගන්නෙ නැතුව ඉන්න බලපන් එච්චරයි. පහුගිය දේවල් මතක් කර කර දුක් වෙලා වැඩක් නෑ. අද දවසෙ සන්තෝසෙන් ඉඳපන් ඉන්න විදියට. හෙට දවසෙ සන්තෝස වෙයන් හෙට උදා උනාම...:rolleyes:
    දෙයක් කරන්න කලින් හිතල කරපන් වරදින්නෙ නැති වෙන්න...
    7.gif

    na bun meka wenas uba kiyana widiye ekak nemei:dull::dull::dull:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16357926 said:
    මම නං එහම් කිව්වෙ නෑ උඹල තමා මම එනකොටත් ඌව අනාථ කරලා තිබ්බෙ...:frown:

    අනේ මන්ද බන්.... ඌට පිස්සු.... අපිට වගේම...:dull:

    me mata? :dull::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    na bun meka wenas uba kiyana widiye ekak nemei:dull::dull::dull:
    වෙනස් විදියෙ වැරදි වෙන්නෙ නෑ බං. මේ ලෝකෙ වෙන්නෙ එකම වැරදි සෙට් එකක්... නැත්තන් ඉතින් පිටසක්වල ජීවියෙක් එක්ක වැරද්දක් උනොත් තමා...:baffled: පුලුවන්නං මොකද්ද කියපන්.:nerd: මට වෙලා තියෙන ඒවා උඹට උනා නං එල්ලිලා මැරෙනවා :rofl:

    නැතුව නැතුව :rolleyes:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16357942 said:
    වෙනස් විදියෙ වැරදි වෙන්නෙ නෑ බං. මේ ලෝකෙ වෙන්නෙ එකම වැරදි සෙට් එකක්... නැත්තන් ඉතින් පිටසක්වල ජීවියෙක් එක්ක වැරද්දක් උනොත් තමා...:baffled: පුලුවන්නං මොකද්ද කියපන්.:nerd: මට වෙලා තියෙන ඒවා උඹට උනා නං එල්ලිලා මැරෙනවා :rofl:

    නැතුව නැතුව :rolleyes:

    :dull::dull::dull::dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16357925 said:
    සිංහලෙන් බැනපන් බං...:( වැරදුන තැන් මතක් කර කර ඉඳල හරි යන්නෙ නෑ. ඒව මතක් උනා කියල වැඩකුත් නෑ. අපිටත් වැරදිලා තියෙනවා බං උඹටත් වඩා බරපතල විදියට :dull: ඉස්සරහට වරද්දගන්නෙ නැතුව ඉන්න බලපන් එච්චරයි. පහුගිය දේවල් මතක් කර කර දුක් වෙලා වැඩක් නෑ. අද දවසෙ සන්තෝසෙන් ඉඳපන් ඉන්න විදියට. හෙට දවසෙ සන්තෝස වෙයන් හෙට උදා උනාම...:rolleyes:
    දෙයක් කරන්න කලින් හිතල කරපන් වරදින්නෙ නැති වෙන්න...
    7.gif
    :yes::yes::yes:
    යාළුවා;16357926 said:
    මම නං එහම් කිව්වෙ නෑ උඹල තමා මම එනකොටත් ඌව අනාථ කරලා තිබ්බෙ...:frown:

    අනේ මන්ද බන්.... ඌට පිස්සු.... අපිට වගේම...:dull:
    පිස්සුද බන්?:baffled:මමනම් නැහැ ඕවට,,

    ඒක තමයි රන්දිට පිස්සු :nerd:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16357955 said:
    මැරිලද? දානෙ කවද්ද? :(
    තොට ඉතින් නැහැ කීවොත් මැරිලම තමයි:angry::angry::angry: පෙන්න නැහැ කියලා කීවේ යකෝ :growl::growl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :yes::yes::yes:

    පිස්සුද බන්?:baffled:මමනම් නැහැ ඕවට,,

    ඒක තමයි රන්දිට පිස්සු :nerd:

    උඹ බබා :dull:

    රන්දි නෙමේ ඌ රන්ඩී :P

    තොට ඉතින් නැහැ කීවොත් මැරිලම තමයි:angry::angry::angry: පෙන්න නැහැ කියලා කීවේ යකෝ :growl::growl:

    මැරිලා නැද්ද? සිහ්... :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16357982 said:
    උඹ බබා :dull:

    රන්දි නෙමේ ඌ රන්ඩී :P

    මැරිලා නැද්ද? සිහ්... :dull:

    මොකා හරි :oo:

    මැරිලද මන්දා පෙන්නම නැහැ බොල මේකා :baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :dull::dull::dull:
    දැන් අවේ මචෝ මේ කන ගමන් :nerd:
    ඔයාලා කලාද ???:):):)
    [/CENTER]

    අපෝ උඹ මලේ නැද්ද? මම සුදු ඇඳුමකුත් ගත්ත හමීඩියාස් එකෙන් දැන්, දානෙ කන්න එන්න :angry::angry::angry:
    මැරියන් බං දැන්. :dull:

    තාම කළේ නෑ බං. කසාද බඳින කන් ඉන්නෙ.:P