කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
තැන්ක්ස් සිස්..
2008 join වුනාට,එළකිරියේ active වෙලා දැන් මාස 2යි.මගේ ත්‍රෙඩ් බලන්නකෝ එතකොට තේරෙයි.ඉතින් මේ මාස 2 කෙටි කාලෙට මට කොටු 10ක් කරගන්න උදවු කරපු යාළුවො හැමෝටම ගොඩක් ස්තූතියි.මචන් Hacker T උඹ වනම් මතක් නොකරම බැහැ.උඹ සිරා sup එකක් දෙනවා සහෝ.thanks අලොට්
හෙහෙ ... ඕව නං මොනවද aneeeeeee :rolleyes::rolleyes::rolleyes:
~~~~~~ ඔන්න එහෙනං මමත් 8000 ගැහුවා :rofl::rofl::rofl: ~~~~~~
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලෙක්චර්ස් කට් කරලා .අද මැච් ඒක බලනවා. :P
    දැන් වැඩ ඉවරයි ගෙදර දුවන්න ඕනෙ පීසා එකක් අරන්. :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හෙහෙ ... ඕව නං මොනවද aneeeeeee :rolleyes::rolleyes::rolleyes:
    ~~~~~~ ඔන්න එහෙනං මමත් 8000 ගැහුවා :rofl::rofl::rofl: ~~~~~~

    440739d1306093469-congrats-m4tt-8000-posts-cake.jpg

    Congratz.....!!!!
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොනවා ගැන අත්දැකීම්ද ??? :rolleyes::rolleyes::rolleyes:
    thread එක බලන්න ලින්ක් එක click කරලා
    යාළුවා;16363889 said:
    ලෙක්චර්ස් කට් කරලා .අද මැච් ඒක බලනවා. :P
    දැන් වැඩ ඉවරයි ගෙදර දුවන්න ඕනෙ පීසා එකක් අරන්. :P
    එල එල බලමු අද :)
     
    • Like
    Reactions: U_knw_me

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    තැන්ක්ස් සිස්..
    2008 join වුනාට,එළකිරියේ active වෙලා දැන් මාස 2යි.මගේ ත්‍රෙඩ් බලන්නකෝ එතකොට තේරෙයි.ඉතින් මේ මාස 2 කෙටි කාලෙට මට කොටු 10ක් කරගන්න උදවු කරපු යාළුවො හැමෝටම ගොඩක් ස්තූතියි.මචන් Hacker T උඹ වනම් මතක් නොකරම බැහැ.උඹ සිරා sup එකක් දෙනවා සහෝ.thanks අලොට්
    giphy.gif

    එල මචෝ keep it up !!!!!
    අනිවා අපි ඉන්නවා ඕනි දෙකට
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජාතික ගීය යද්දී ලොකු අහිමානයක් හිතට එන්නෙ. :love: අද අපේ මචන්ලා අනිවා කප් එක ගන්න ඕනෙ :)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16364208 said:
    ජාතික ගීය යද්දී ලොකු අහිමානයක් හිතට එන්නෙ. :love: අද අපේ මචන්ලා අනිවා කප් එක ගන්න ඕනෙ :)

    ඔව් මචන් උඹ කියන්නේ ඇත්ත..එල ...අද රෑ සතුටු රාත්‍රියක් වේවා....!!!​