කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16370651 said:
    ඔබෙ නිල් නුවන් තලාවේ
    සැලේ... කඳුළු මිදිලා
    මට ඒ මැදින් පෙනෙන්නේ
    අපේ මතක මැවිලා
    ඔය දෑත මාගෙ දෑතේ
    සතපා ගෙවූ අතීතේ//
    දෙදෙනා නොවේද දන්නේ
    සිත දන් තමයි සිතන්නේ
    මුලදි උනේ මුලාවයි
    වැරදිම මා අතේමයි//
    නොසැලී බලා එදා මෙන්
    ඉඳිමිය ඔබේම
    නාමෙන්...

    boot kala TM
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යෑමට කාලය එළඹී ඇත සහෝදර සහෝදරියනි. සමුගනිමි ආදරයෙන්. සොවින්, සතුටින්, විහිළුවෙන් තරහ ගැන්වීමෙන් දිවි ගෙවූ ඔබ සැමට තුති. ජයවේවා! සියලු දනන් හැට සුභ රාත්‍රියක්! :)
     
    • Like
    Reactions: hacker T

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16370669 said:
    යෑමට කාලය එළඹී ඇත සහෝදර සහෝදරියනි. සමුගනිමි ආදරයෙන්. සොවින්, සතුටින්, විහිළුවෙන් තරහ ගැන්වීමෙන් දිවි ගෙවූ ඔබ සැමට තුති. ජයවේවා! සියලු දනන් හැට සුභ රාත්‍රියක්! :)

    subha rathriyak :)
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16370669 said:
    යෑමට කාලය එළඹී ඇත සහෝදර සහෝදරියනි. සමුගනිමි ආදරයෙන්. සොවින්, සතුටින්, විහිළුවෙන් තරහ ගැන්වීමෙන් දිවි ගෙවූ ඔබ සැමට තුති. ජයවේවා! සියලු දනන් හැට සුභ රාත්‍රියක්! :)

    subha rathriyak :)
    දෙන්නටම 4ටො නැතුව දුන්න :P
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16370669 said:
    යෑමට කාලය එළඹී ඇත සහෝදර සහෝදරියනි. සමුගනිමි ආදරයෙන්. සොවින්, සතුටින්, විහිළුවෙන් තරහ ගැන්වීමෙන් දිවි ගෙවූ ඔබ සැමට තුති. ජයවේවා! සියලු දනන් හැට සුභ රාත්‍රියක්! :)
    එසේම වේවා මචන් එහෙන්ම හෙට හමුවෙමු !!!
    මාත් ගියා හැමෝටම සුභ රාත්‍රියක්!
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16372078 said:
    කටර් එක තියෙනවනන් කට් කරලා දෙයි :)
    samannayen tiyenawada ban un gawa:baffled:
    nathnam apitada kapa ganna wenne
    podak hari kela unoth ehema bayai ban :rolleyes::dull: