කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    You must spread some Reputation around before giving it to U_knw_me again.
    තාම ආයේ බැරිලු.නැතිනම් honkong පෙන්නන්න බැලුවේ :p
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සල ලල ලා උදෙන්ම +7 කින් සැලකුවෙමි පොඩි image එකකුත් සමගින් :dull::dull:
    සල ලල ලා ඔන්න උඹ මට බොරුවට මඩ ගැහුවට උඹේ වැඩ :lol::lol::lol::lol:
    34ihgkl.png

     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16384369 said:
    සල ලල ලා ඔන්න උඹ මට බොරුවට මඩ ගැහුවට උඹේ වැඩ :lol::lol::lol::lol:
    34ihgkl.png


    වෙන්න බෑ.මේක උඹගේ කුමන්ත්‍රණයක්.2ක් දුන්නු එකේ එකක්වත් අනිවා එන්නේ ඕනි :P:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16384431 said:
    වැඩේ දෙල් උනාම හැමෝම ඔහොම තමා කියන්නේ..... :lol::lol::lol:

    දෙල් වෙන්න විදියක් නැහැ සනා..හොදට බලල දුන්නේ උඹ මොකක්හරි ජිල්මාට් එකක් දාලා.minimize කරලා අකුරු මකන්න ඇති :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දෙල් වෙන්න විදියක් නැහැ සනා..හොදට බලල දුන්නේ උඹ මොකක්හරි ජිල්මාට් එකක් දාලා.minimize කරලා අකුරු මකන්න ඇති :P

    යකෝ මිනිමයිස් කළා නන් අර පේන්නෙ මොනවද? අනික හරියට බඩු තියෙනවා. එන්ඩ් කෝඩ් නැතුවම ගෙඩි පිටින්. අපි දෙන්නෙ සාක්කිත් එක්ක.:rofl: කිතුලට නැග්ග මිනිහටත් මොනවහරි කියන්න තියෙනවලුනෙ බං :rolleyes:


    අනික ඔය වගේ වැඩක් කරන්න විනාඩි 10ක් වත් අඩුම යනවා... උඹ 10.02ට රෙප් දීල 10.03ට පොස්ට් එක දාල තිබ්බෙ. මට විනාඩි තුනයි ගියෙ ස්ක්‍රීන් ෂොට් ගහල අප්ලෝඩ් කරන්න, 10.06.
    10.08ට පොස්ට් එක දැම්ම මම. විනාඩි තුනෙන් ඔච්චර වැඩක් කරන්න බෑ :rofl:

    මේකට නන් සෑහෙන්න රිදෙයි :baffled: