කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16384515 said:

    යකෝ මිනිමයිස් කළා නන් අර පේන්නෙ මොනවද? අනික හරියට බඩු තියෙනවා. එන්ඩ් කෝඩ් නැතුවම ගෙඩි පිටින්. අපි දෙන්නෙ සාක්කිත් එක්ක.:rofl: කිතුලට නැග්ග මිනිහටත් මොනවහරි කියන්න තියෙනවලුනෙ බං :rolleyes:


    අනික ඔය වගේ වැඩක් කරන්න විනාඩි 10ක් වත් අඩුම යනවා... උඹ 10.02ට රෙප් දීල 10.03ට පොස්ට් එක දාල තිබ්බෙ. මට විනාඩි තුනයි ගියෙ ස්ක්‍රීන් ෂොට් ගහල අප්ලෝඩ් කරන්න, 10.06.
    10.08ට පොස්ට් එක දැම්ම මම. විනාඩි තුනෙන් ඔච්චර වැඩක් කරන්න බෑ :rofl:

    මේකට නන් සෑහෙන්න රිදෙයි :baffled:

    :nerd::(:(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Yo

    Assboy යාළුවා blackrose

    Wazz Up Bithes :P
    yeeeeeehhhhhhh මම එක
    11.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Ahh Oyawa Damme Nane. :baffled::baffled::baffled:
    මට හිතුනා යෝ කියල්ල දැම්මේ වචනෙ නේද?. හැබැයි රිදෙයි ඇඩෙන්නම මේ පාර නං. පැනඩෝල් 100ක් විතර බොන්නම රිදෙයි :rofl:

    blackrose kiyanne Hacker T :rofl::rofl::rofl:
    අප්පටසිරි කලුරෝස මොකද්ද බොල ඒ සීන් එක :baffled::dull:
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16394886 said:
    හෙටස් උදේමස් පල්ලිස් යන්නස් ඕනෙස්. :P ගුඩ්ස් නයිට්ස් වේවාස් :love:

    ගුඩ්ස් නයිට්ස් යාළුවා :P:P
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16394905 said:
    මට හිතුනා යෝ කියල්ල දැම්මේ වචනෙ නේද?. හැබැයි රිදෙයි ඇඩෙන්නම මේ පාර නං. පැනඩෝල් 100ක් විතර බොන්නම රිදෙයි :rofl:

    Paw bun :rofl::rofl::rofl::rofl:

    අප්පටසිරි කලුරෝස මොකද්ද බොල ඒ සීන් එක :baffled::dull:

    Ewwa Nam Mama Danne na Ugenma Ahapiya :dull::dull::dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16394905 said:
    මට හිතුනා යෝ කියල්ල දැම්මේ වචනෙ නේද?. හැබැයි රිදෙයි ඇඩෙන්නම මේ පාර නං. පැනඩෝල් 100ක් විතර බොන්නම රිදෙයි :rofl:
    panadolම බොයි කියල කියන්න මොකක් හරි හේතුවක් තියෙනවද ??? :oo: