කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Yo

    Assboy යාළුවා blackrose

    Wazz Up Bithes :P
    අනේ හූනු බිජ්ජෝ :P
    yeeeeeehhhhhhh මම එක
    11.gif

    Ahh Oyawa Damme Nane. :baffled::baffled::baffled:
    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::P:P:P:P
    යාළුවා;16394905 said:
    මට හිතුනා යෝ කියල්ල දැම්මේ වචනෙ නේද?. හැබැයි රිදෙයි ඇඩෙන්නම මේ පාර නං. පැනඩෝල් 100ක් විතර බොන්නම රිදෙයි :rofl:
    ලිඳක් හොයන්න ඇති යකෝ :lol::rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    panadolම බොයි කියල කියන්න මොකක් හරි හේතුවක් තියෙනවද ??? :oo:
    ඔව් ඔව්..... මේ මනුස්සයත් ඊයෙ පැනඩෝල් බොන්න ගියෙ පැනඩෝල් බිව්වම මැරෙන නිසා වෙන්නැතිනෙ. :rofl: පැනඩෝල් හරි ප්‍රසිද්ධයි මැරෙන්න.:baffled:
    මට ජීවිතේ කලකිරිලා තියෙන්නේ...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ හූනු බිජ්ජෝ :P

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::P:P:P:P

    ලිඳක් හොයන්න ඇති යකෝ :lol::rofl::rofl:

    ලිඳක් නෙමේ සාරි හොයන්න අර ත්‍රෙඩ් එකේ ලිව්ව. :P
    හැබැයි ඉතින් මගේ කෝණයෙන් ඇත්ත ලිව්වෙ. :rolleyes:
    මට එතිකල් දේවල් අනිත් අයට අන්එතිකල් වීමේ හැකියාව 95% :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16395751 said:
    ලිඳක් නෙමේ සාරි හොයන්න අර ත්‍රෙඩ් එකේ ලිව්ව. :P
    හැබැයි ඉතින් මගේ කෝණයෙන් ඇත්ත ලිව්වෙ. :rolleyes:
    මට එතිකල් දේවල් අනිත් අයට අන්එතිකල් වීමේ හැකියාව 95% :dull:

    මම දැක්ක,උඹ කියලා තියෙන දේ ඇත්ත :)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඊයේ ඉස්කෝලේ යාලුවෝ ටික සෙට් වුනා.පට්ට ෆන් එකක් ගත්තා.:) හැබැයි තාම අමාරුයි :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම දැක්ක,උඹ කියලා තියෙන දේ ඇත්ත :)

    තරහ ගිහින්. ගෙට් ලොස්ට් කිව්වා.:dull: මම මේ දැන් 370 හොයන්න යනවා අල්කයිඩා රීජන් එකට. මරාගෙන මැරෙන්න....
    ඒත් ඉතින් ඇත්ත බොරු කියල කෙනෙක් නෙමේ මම. සොරි තමා. සදා දුක.:(
    යාලුවෙක් වෙනුවෙන්වත් ඇත්ත බොරුව කරන්නෙ නෑ.
    කාලයක් මමත් යාළුවො වෙනුවෙන් ඇත්ත බොරුව කරලා අන්තිමට යාළුවො ටිකත් මට පොලු තියල ගියෙ...... මට ඕක වැරදුන තැනක්... ඉස්කෝලෙ කාලෙත් එහෙමයි....

    හැබැයි ඉතින් යාළුවො දෙතුන් දෙනෙක් ඉන්නව එහෙම නොවන. උන් ඇත්ත බොරුව කළත් බොරුව ඇත්ත කළත් මලත් පස්සෙන් වලට යන උන්....:baffled: ඒ දෙතුන් දෙනා ඉන්න නිසා වැඩි ගානක් නෑ. නැත්තන් ගොඩක් යාළුවො ඉන්නෙ තමන්ගෙ වාසිය තකා පස්සෙන් එන උන්. වැඩේ වෙනකන් හොඳයි. ඊට පස්සෙ හුචස්...:oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඊයේ ඉස්කෝලේ යාලුවෝ ටික සෙට් වුනා.පට්ට ෆන් එකක් ගත්තා.:) හැබැයි තාම අමාරුයි :(

    :shocked::shocked: උඹට කියන්න ඊයෙ ලෙක්චර්ස් ඉවර වෙලා රෑ එද්දි මටත් ඉස්කෝලෙ යාළුවො තුන් දෙනෙක් සෙට් උනා කාලෙකට පස්සෙ... :shocked::shocked:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16396267 said:
    :shocked::shocked: උඹට කියන්න ඊයෙ ලෙක්චර්ස් ඉවර වෙලා රෑ එද්දි මටත් ඉස්කෝලෙ යාළුවො තුන් දෙනෙක් සෙට් උනා කාලෙකට පස්සෙ... :shocked::shocked:

    uba monada bun karanne
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    uba monada bun karanne

    මොකුත් නෑ බන්. හවස යාළුවො තුන් දෙනෙක් ආව. මැච් එකක් ගැහුවා T20 බලල ඉවර වෙලා. එකෙක් ගියා. අනිත් උන් දෙන්න දැන් ගියෙ ෆේස්බුක් එකේ බයිලා බලල ආතල් එකක් අරන් :baffled:
    මම අද දවසට දෙවන වටයටත් නාල එන්නන් :P
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16397819 said:
    මොකුත් නෑ බන්. හවස යාළුවො තුන් දෙනෙක් ආව. මැච් එකක් ගැහුවා T20 බලල ඉවර වෙලා. එකෙක් ගියා. අනිත් උන් දෙන්න දැන් ගියෙ ෆේස්බුක් එකේ බයිලා බලල ආතල් එකක් අරන් :baffled:
    මම අද දවසට දෙවන වටයටත් නාල එන්නන් :P

    na nah lec kiwwe?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    na nah lec kiwwe?
    :P Pre Masters. MBA එකට ඔන්න මෙන්න. :baffled: ඔන්න මෙන්න කිව්වෙ එක්ස්පීරියන්ස් එකත් ගත්තම තව අවුරුද්දක් හෝ දෙකක් යයි කරන්න.... :dull: කොහෙ හරි යන්න බැලුවෙ කරගන්න.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16397931 said:
    :P Pre Masters. MBA එකට ඔන්න මෙන්න. :baffled: ඔන්න මෙන්න කිව්වෙ එක්ස්පීරියන්ස් එකත් ගත්තම තව අවුරුද්දක් හෝ දෙකක් යයි කරන්න.... :dull: කොහෙ හරි යන්න බැලුවෙ කරගන්න.

    :P:P:rolleyes::rolleyes: