කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16418377 said:
    දැන්ද දන්නෙ?:lol::lol::lol:
    :rofl::rofl::rofl:
    යාළුවා;16418386 said:
    ලබන සතියෙ සෙට් වෙමුද? දවසයි වෙලාවයි කියපන් :)
    ලබන සෙනසුරාද මොකද කියන්නේ?:nerd:
    යාළුවා;16418400 said:
    උඹේ යාළුවෙක්ද? නැත්තන් උඹමද? :rolleyes:
    යාලුවා මචන්...ඒකා fb එකට addict වෙලා අම්බානකට.එකයි එයිද sure නැහැ කීවේ.මේකේ prof එක හැදුවේ මන් කීවට.මගේ fake සෙල්ලම් නැත.one AND ONLY අසා :)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16418477 said:
    පවුලක් නැත්තං අනාගතයක් නැත්තන් ඉවරයක් වෙන්නම බොනවා අම්මපා. :dull:
    :baffled::baffled::baffled::baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl::rofl:

    ලබන සෙනසුරාද මොකද කියන්නේ?:nerd:

    යාලුවා මචන්...ඒකා fb එකට addict වෙලා අම්බානකට.එකයි එයිද sure නැහැ කීවේ.මේකේ prof එක හැදුවේ මන් කීවට.මගේ fake සෙල්ලම් නැත.one AND ONLY අසා :)
    සතියෙ දවසක් කියපන්. වෙලාව කියපන් සෙනසුරාද බෑ. ලෙක්චර්ස් :dull:


    ජෝක් නෙමේ සිරා කිව්වෙ කොර වෙන්නම :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හැකා මොකෝ කීවේ?:baffled:
    Originally Posted by යාළුවා
    ඕකේ. ලබන සතියෙ දවසක් කියපන් :dull:
    එල මචෝ අරුත් ආපුවාම බලමු !!

    සමාව බජනය කරන්න සහෝදරවරුනි. දැන් ලැබුනු පුවතක්. ලබන සුමානෙ අධ්‍යක්‍ෂක මණ්ඩලය ලංකාවට වැඩම කරන බැවින් නිවාඩු ගත නොහැකි තත්වයක් උද්ගත වී ඇත. එම නිසා ලබන සතියට පසු සතියේ දවසක් බලමුද? :(
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව



    මොකෝ බන් වෙන්නේ?
    මම සාමන්‍යයෙන් පොඩ්ඩක් දැක්කත් අඳුරගන්නවා ඉක්මනට. :baffled: ඔය උඩ ඉන්න ඇවටාර් එකේ ඉන්නෙ DJU9ද දන්නෙ නෑ. :oo: පොඩ්ඩනෙ පේන්නෙ. :dull:
    හැබැයි පෙනුන පොඩ්ඩෙන් මම ඊයෙ දැක්ක මේ වගේම කොල්ලෙක්. උස මහත. :baffled:
    කොටුව ස්ටේෂන් එක ළඟදී.... W.E. Bastian Mawatha පටන් ගන්න තැනම :baffled: අහන්නත් හිතුනා. ඌ මාව පහු කරන් ගියා. ඒත් එතකොට වෙලාව 1.15. මට 2ට ලෙක්. :dull: මම ඇරලා ගියා A/C එකක නැගල. :dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16425891 said:
    බම්ප් බ්‍රෝස් :cool:
    සෙට් වෙන්න තැනක් කියපන් කොළඹ
    බොන්න ඕනෙ හැබැයි කරටි කැඩෙන්න :P

    කොළඹ බැහැ මීගමුවේ :oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොළඹ බැහැ මීගමුවේ :oo:

    වැටුනොත් පාරෙ තමා බුදියන්න වෙන්නෙ... :rofl: කාගේ හරි පැල් කොටයක් තිබ්බ නං හොඳයි. :P නැත්තන්ම ඉතින් රෙස්ටො එකක් අල්ලන්න වෙනවා. :dull: හැබැයි ඉතින් ප්‍රමාණාත්මකව සීමාසහිත ලෙස දිවි ගෙවල විසිර යන්න වෙනවා. :(
    අයවැය හොඳ නම් සී සයිඩ් එකේ පබ් එකක් හොයන්නත් වෙනවා :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    [FONT=&quot]අහසට සොඳුරුද සඳ කෙතරම්[/FONT],
    [FONT=&quot]ගසකට සොඳුරුද මල කෙතරම්[/FONT],
    [FONT=&quot]සයුරට සොඳුරුද රල කෙතරම්[/FONT],
    [FONT=&quot]එතරම් මිහිරියි ඔබ මටනම්.[/FONT]