කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: ko ban asa u know me kiyana kena :rolleyes: ititn itin
    අසා සිටී :dull:
    යාළුවා;16426125 said:
    මොකද කියන්නෙ කුරුණෑගලට ගොඩබහින්නද? :P
    කුරුනෑගල බැහැ බන් :baffled:
    යාළුවා;16426116 said:
    වැටුනොත් පාරෙ තමා බුදියන්න වෙන්නෙ... :rofl: කාගේ හරි පැල් කොටයක් තිබ්බ නං හොඳයි. :P නැත්තන්ම ඉතින් රෙස්ටො එකක් අල්ලන්න වෙනවා. :dull: හැබැයි ඉතින් ප්‍රමාණාත්මකව සීමාසහිත ලෙස දිවි ගෙවල විසිර යන්න වෙනවා. :(
    අයවැය හොඳ නම් සී සයිඩ් එකේ පබ් එකක් හොයන්නත් වෙනවා :rolleyes:
    ඔව් එකනම් ඇත්ත...දැන් සතියක් දිගටම යාලුවෝ ඇවිත් බීල නතර වුනා.මලයා තාම පොඩි එකා:( අම්මා :growl::growl: මේකට ආදර්ශයක් වෙයන්ලු :(:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අසා සිටී :dull:

    කුරුනෑගල බැහැ බන් :baffled:

    ඔව් එකනම් ඇත්ත...දැන් සතියක් දිගටම යාලුවෝ ඇවිත් බීල නතර වුනා.මලයා තාම පොඩි එකා:( අම්මා :growl::growl: මේකට ආදර්ශයක් වෙයන්ලු :(:(
    රන්තලියේ සෙට් වෙමු...:P නැත්තන් හැකරලයාගේ ගෙදර....:rofl:
    :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් වලියට හෝ විහිළුවට හෝ වේවා කව්රුත් නෑ වැඩිය. දුක තමයි සංජනී :(
    මම යනවා දොයියන්න. සේරටම ගුඩ් නයිට් :)
    TIME-TO-SLEEP_for_BBM.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16426335 said:
    රන්තලියේ සෙට් වෙමු...:P නැත්තන් හැකරලයාගේ ගෙදර....:rofl:
    :(
    හවස යන්න දිහක් නැහැනේ :(
    යාළුවා;16426339 said:
    දැන් වලියට හෝ විහිළුවට හෝ වේවා කව්රුත් නෑ වැඩිය. දුක තමයි සංජනී :(
    මම යනවා දොයියන්න. සේරටම ගුඩ් නයිට් :)
    TIME-TO-SLEEP_for_BBM.jpg

    යන්න එපා බන් මම ඉන්නවා :(:(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දැනුයි ගෙදර ආවේ
    මාර මහන්සියි ... :(
    නිදියන්න යනවා
    කස්ටියටම සුභ good night එකක් වේවා .... !!!
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මගේ සුවිට් හාට් එක්ක සන්ඩුවක් ඇතිවුනා :(:(

    අපෝ ඕව බත් හැලිය ඉදෙනකන් විතරනේ :P:P
    ඕවත් තියෙන්න ඕන ටිකක් ඉතින් .... නැත්තන් කිසි ආතල් එකක් නෑ නෙ
    :rolleyes::rolleyes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපෝ ඕව බත් හැලිය ඉදෙනකන් විතරනේ :P:P
    ඕවත් තියෙන්න ඕන ටිකක් ඉතින් .... නැත්තන් කිසි ආතල් එකක් නෑ නෙ
    :rolleyes::rolleyes:

    :(:( මමයි පටන් ගත්තේ... වැඩේ දෙල් වුනා.පව්
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මමත් දැන් ටිකකට කලින් ගෙදර අවේ. පොඩි වැඩ වගයකුත් තිබ්බ. ඒ වගේම නොදන්නා දෙයක් නිසා සැපට වලියක් ගිහිල්ල එක බේරුම් කරගන්නත් සිද්ද උනා....:growl:
    වෙලාවට ඉස්පිරිතාලේ නොයන ගානෙන් බේරාගත්තා....
    :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මමත් දැන් ටිකකට කලින් ගෙදර අවේ. පොඩි වැඩ වගයකුත් තිබ්බ. ඒ වගේම නොදන්නා දෙයක් නිසා සැපට වලියක් ගිහිල්ල එක බේරුම් කරගන්නත් සිද්ද උනා....:growl:
    වෙලාවට ඉස්පිරිතාලේ නොයන ගානෙන් බේරාගත්තා....
    :dull:

    හපොයි :(:( අද දවසනම්...
    anyway welcome to ත්‍රෙඩ් මචන්,දිගටම වරෙන් :)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මමත් දැන් ටිකකට කලින් ගෙදර අවේ. පොඩි වැඩ වගයකුත් තිබ්බ. ඒ වගේම නොදන්නා දෙයක් නිසා සැපට වලියක් ගිහිල්ල එක බේරුම් කරගන්නත් සිද්ද උනා....:growl:
    වෙලාවට ඉස්පිරිතාලේ නොයන ගානෙන් බේරාගත්තා....
    :dull:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    හෙට දෙන්නන් දොඩම් :(