කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1970680_749587638394239_759879886_n.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    halo halo

    ah halloooo... ada gedara wage ? :P

    හරි සෝයි :rofl: so cute. :rofl:

    අක්කයි මල්ලියි


    අක්ක
    ඕලු, නෙළුම් මල් අතුරා පාර දිගේ..
    කොක්කු පේලියට හිටුවා ඉවුර දිගේ..
    පුංචි පාරුවක නැගිලා මාදු ගඟේ..
    එනවද යන්න මා එක්කල නොකර අගේ...

    මල්ලි
    ආස උනත් පාරුවේ නැඟලා යාම
    පෙරලුනොතින් පාරුව ගඟ මැද දීම
    ගිලෙනවා සත්තයි අක්කේ දිය පෙවිලාම
    මේකට උත්තර දෙනවද මට කවියෙන්ම

    අක්ක

    මටනම් හැකිය හොඳ හැටියට පීනන්ට..
    මල්ලී බය නොවී අක්කා හා එන්ට...
    මානේල් මල් ටිකක් හනිකට අර ගන්ට..
    ඉක්මන් කර යමු මලේ පන්සල් යන්ට

    මල්ලි
    අක්කා පීනාවි තනියම ගොඩයන්ට
    මට වෙන්නේ ගඟ මැද හිඳ මිය යන්ට
    මානෙල් මල් ටිකක් මිටකට අරගන්ට
    පන්සල් ගිහින් මිය ගිය මට පින් දෙන්ට

    අක්ක
    මල්ලි ජීවත් වෙන්ට මා මිය යන්නම්.
    මට පින් දෙන්ට මා යනවා එහෙනම්

    මල්ලි
    අක්කා මිය යනවා මට බෑ වාවන්න
    දෙන්නම එකට යමු මතු ඉපදෙන්න
    ජීවත් වීම දුකක් අඬ අඬ දැනගන්න
    අක්කා නැතිව මට බෑ පන්සල් යන්න

    අක්ක
    අම්මයි , පොඩි මල්ලියි අදරින් රැක ගන්න.
    අක්කා යන්නට ගිය බව පවසන්න.
    දෙන්නට දෙයක් නැහැ අම්මට මෙන්න.
    මානෙල් මල් ටිකක් ගෙනිහින් දෙන්න

    මා මියගිය බව බොග් අය්යලට පවසන්න.
    සුදු මල් එපා නිවසට ඇවිදින් යන්න.

    මල්ලි
    මානෙල් මල් වලට බෑ හිත හදලා දෙන්න
    අම්මා අඬනකොට බෑ මට ඉවසන් ඉන්න
    අක්කේ අම්මා හොයයි හනිකට මෙහෙ එන්න
    පමා වෙලා විසුමක් වෙන් නෑ ඔන්න

    අක්ක
    මගෙ ගුන ඇතොත් සිහිපත්වන්න..
    කඳුලක් එපා සුසුමක් පිටකර යන්න

    මල්ලි
    සුසුමක් පිට කර මේ වාතලය වෙත
    ලොකු අක්කා යනවා වෙන් වී ඈත

    අක්ක
    අද දිනට උයලා නැහැ මම තාම.
    යනවා යන්න මා ඔබහට නොකියාම..

    මල්ලි
    අක්කා එහෙනම් ගිහින් උයලා එන්න
    අයියා හොයයි මාව දවාලේ කෑමට ගන්න
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16428200 said:
    හරි සෝයි :rofl: so cute. :rofl:

    අක්කයි මල්ලියි


    අක්ක
    ඕලු, නෙළුම් මල් අතුරා පාර දිගේ..
    කොක්කු පේලියට හිටුවා ඉවුර දිගේ..
    පුංචි පාරුවක නැගිලා මාදු ගඟේ..
    එනවද යන්න මා එක්කල නොකර අගේ...

    මල්ලි
    ආස උනත් පාරුවේ නැඟලා යාම
    පෙරලුනොතින් පාරුව ගඟ මැද දීම
    ගිලෙනවා සත්තයි අක්කේ දිය පෙවිලාම
    මේකට උත්තර දෙනවද මට කවියෙන්ම

    අක්ක

    මටනම් හැකිය හොඳ හැටියට පීනන්ට..
    මල්ලී බය නොවී අක්කා හා එන්ට...
    මානේල් මල් ටිකක් හනිකට අර ගන්ට..
    ඉක්මන් කර යමු මලේ පන්සල් යන්ට

    මල්ලි
    අක්කා පීනාවි තනියම ගොඩයන්ට
    මට වෙන්නේ ගඟ මැද හිඳ මිය යන්ට
    මානෙල් මල් ටිකක් මිටකට අරගන්ට
    පන්සල් ගිහින් මිය ගිය මට පින් දෙන්ට

    අක්ක
    මල්ලි ජීවත් වෙන්ට මා මිය යන්නම්.
    මට පින් දෙන්ට මා යනවා එහෙනම්

    මල්ලි
    අක්කා මිය යනවා මට බෑ වාවන්න
    දෙන්නම එකට යමු මතු ඉපදෙන්න
    ජීවත් වීම දුකක් අඬ අඬ දැනගන්න
    අක්කා නැතිව මට බෑ පන්සල් යන්න

    අක්ක
    අම්මයි , පොඩි මල්ලියි අදරින් රැක ගන්න.
    අක්කා යන්නට ගිය බව පවසන්න.
    දෙන්නට දෙයක් නැහැ අම්මට මෙන්න.
    මානෙල් මල් ටිකක් ගෙනිහින් දෙන්න

    මා මියගිය බව බොග් අය්යලට පවසන්න.
    සුදු මල් එපා නිවසට ඇවිදින් යන්න.

    මල්ලි
    මානෙල් මල් වලට බෑ හිත හදලා දෙන්න
    අම්මා අඬනකොට බෑ මට ඉවසන් ඉන්න
    අක්කේ අම්මා හොයයි හනිකට මෙහෙ එන්න
    පමා වෙලා විසුමක් වෙන් නෑ ඔන්න

    අක්ක
    මගෙ ගුන ඇතොත් සිහිපත්වන්න..
    කඳුලක් එපා සුසුමක් පිටකර යන්න

    මල්ලි
    සුසුමක් පිට කර මේ වාතලය වෙත
    ලොකු අක්කා යනවා වෙන් වී ඈත

    අක්ක
    අද දිනට උයලා නැහැ මම තාම.
    යනවා යන්න මා ඔබහට නොකියාම..

    මල්ලි
    අක්කා එහෙනම් ගිහින් උයලා එන්න
    අයියා හොයයි මාව දවාලේ කෑමට ගන්න

    :angry::angry::angry::angry::angry::angry:
    මේ මොකද????? :lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මමත් දැන් ටිකකට කලින් ගෙදර අවේ. පොඩි වැඩ වගයකුත් තිබ්බ. ඒ වගේම නොදන්නා දෙයක් නිසා සැපට වලියක් ගිහිල්ල එක බේරුම් කරගන්නත් සිද්ද උනා....:growl:
    වෙලාවට ඉස්පිරිතාලේ නොයන ගානෙන් බේරාගත්තා....
    :dull:
    අලුත් කෙනෙක් ඇවිත් වගේ..... :rolleyes: කට කහනවටද පැරණි උත්තමයො කියල තියෙන්නෙ ඇවිලෙන ගින්නට පිදුරු නොදමනු කියල :rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16428264 said:
    රිදිලා වගේ...:rolleyes:

    යාළුවා;16428288 said:
    අලුත් කෙනෙක් ඇවිත් වගේ..... :rolleyes: කට කහනවටද පැරණි උත්තමයො කියල තියෙන්නෙ ඇවිලෙන ගින්නට පිදුරු නොදමනු කියල :rofl:
    :lol::lol::lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16428288 said:
    අලුත් කෙනෙක් ඇවිත් වගේ..... :rolleyes: කට කහනවටද පැරණි උත්තමයො කියල තියෙන්නෙ ඇවිලෙන ගින්නට පිදුරු නොදමනු කියල :rofl:
    ඒක කිව්ව පැරණි උත්තමය තමයි ඔය ඇවිත් තියෙන්නේ :D