කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ මට නින්ද ගියා ඔෆිස් එකේම. මං ගාවම අනිත් ඩබලටත් නින්ද ගිහින් :baffled::rofl:
    පිස්සු අසා දුරකථන ඇමතුමක් දීල මීගමුවට ඇවිත්. මාර සුවීට් වොයිස් එකක් :rolleyes: මට යන්නයි හිතුනේ.
    වැඩේ කියන්නෙ මූ කියනව ගල් බෝතල් 2ක් ගෙනාව මචං වැටෙන්න බොමුලු. :dull:
    මම කිව්වා මචන් මම නන් එහෙම බොන්නෙ නෑ. බොන්නෙ නැත්තන් එන්නන්. හැබැයි පැය බාගෙකට වඩා යනවා මීගමුවට එන්න කියල.
    කොහෙද මූට තදියමනේ....:dull:
    ඉතින් මූ කිව්ව මචං එච්චර වෙලා නන් ඉන්න බෑ මම ගල් බෝතල් දෙක අරන් ගෙදර බලා ගිහින් යාලුවෙක් එක්ක සෙට් වෙලා කාණුවක වැටෙනවා කියල. :(
    මහා අමුම අමු බෙබෙක් :dull:
    මම තියද්දි මචං ගුඩ් නයිට් කියල කිව්ව.කොහෙද අපතයා කට් කළා ෆෝන් එක.:rofl:
    අවුලක් නෑ පසුව සෙට් වෙමු.. :P

    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16428489 said:
    ඔයා කොහොමද ඒක දන්නෙ. :P එහෙම නන් පට්ට නාකියෙක්. ලොන් හැලිලා ඇති :(
    ආරංචියක් ආව ... එහෙමලු :rolleyes:
    ඒක නං බැලුවේ නෑ ඉතින් :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද අපිට ගහද්දි තමා බෝලින් කියන්නෙ මොනවද කියල නෙදර්ලන්තේ දැනගන්නෙ... :P
    (කෑවොත් මම නෙමේ :rofl:)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වලි shape නෙ ????? :D :P:P
    හප්පේ අද දවසම කතා කරලා කරලා shape කරගත්තා.යාන්තම් සැනසීමයි :rolleyes:තැන්ක්ස් sis
    යාළුවා;16428683 said:
    යකෝ මට නින්ද ගියා ඔෆිස් එකේම. මං ගාවම අනිත් ඩබලටත් නින්ද ගිහින් :baffled::rofl:
    පිස්සු අසා දුරකථන ඇමතුමක් දීල මීගමුවට ඇවිත්. මාර සුවීට් වොයිස් එකක් :rolleyes: මට යන්නයි හිතුනේ.
    වැඩේ කියන්නෙ මූ කියනව ගල් බෝතල් 2ක් ගෙනාව මචං වැටෙන්න බොමුලු. :dull:
    මම කිව්වා මචන් මම නන් එහෙම බොන්නෙ නෑ. බොන්නෙ නැත්තන් එන්නන්. හැබැයි පැය බාගෙකට වඩා යනවා මීගමුවට එන්න කියල.
    කොහෙද මූට තදියමනේ....:dull:
    ඉතින් මූ කිව්ව මචං එච්චර වෙලා නන් ඉන්න බෑ මම ගල් බෝතල් දෙක අරන් ගෙදර බලා ගිහින් යාලුවෙක් එක්ක සෙට් වෙලා කාණුවක වැටෙනවා කියල. :(
    මහා අමුම අමු බෙබෙක් :dull:
    මම තියද්දි මචං ගුඩ් නයිට් කියල කිව්ව.කොහෙද අපතයා කට් කළා ෆෝන් එක.:rofl:
    අවුලක් නෑ පසුව සෙට් වෙමු.. :P

    අඩේ සිරාවට හෙට වැඩක් තිබුනේ නැතිනම් මම ඉන්නවා මචන්.අපරාදේ.වෙන දවසක සෙට් වෙමු :(:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හප්පේ අද දවසම කතා කරලා කරලා shape කරගත්තා.යාන්තම් සැනසීමයි :rolleyes:තැන්ක්ස් sis

    අඩේ සිරාවට හෙට වැඩක් තිබුනේ නැතිනම් මම ඉන්නවා මචන්.අපරාදේ.වෙන දවසක සෙට් වෙමු :(:(
    :(:(:(
    මම හිතුවෙ එන්නෙ නැති වෙයි කියල. විහිලුවට කියනව කියල හිතුවෙ ඊයෙ....:dull: මට නින්ද ගියා බන් :rofl:
    කෝමත් උඹ ෆ්‍රී වෙන්න පැය බාගෙකට කලින් කෝල් කරපන්.:P මට මීගමුවට එන්න අඩුම ගානෙ පැය බාගයක් ඕනෙ...:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16429608 said:
    :(:(:(
    මම හිතුවෙ එන්නෙ නැති වෙයි කියල. විහිලුවට කියනව කියල හිතුවෙ ඊයෙ....:dull: මට නින්ද ගියා බන් :rofl:
    කෝමත් උඹ ෆ්‍රී වෙන්න පැය බාගෙකට කලින් කෝල් කරපන්.:P මට මීගමුවට එන්න අඩුම ගානෙ පැය බාගයක් ඕනෙ...:dull:
    මම හිතුවේ උඹ වැඩ මීගමුවේ කියලා මචන්.නැතිනම් කලින් කියනවා:(.නින්ද ගිහින් නේන්නම් හිපාටුවා,:angry::angry: ගත්ත ගත්ත අන්ස්වර් නැහැ :frown:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    යාළුවා;16429515 said:
    අද අපිට ගහද්දි තමා බෝලින් කියන්නෙ මොනවද කියල නෙදර්ලන්තේ දැනගන්නෙ... :P
    (කෑවොත් මම නෙමේ :rofl:)

    na kana ekak na dannam :dull::dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ මේ නෙදර්ලන්තෙමද ගහන්නෙ? :baffled:
    දැන් ගෙදර ගිහින් අලයක් වවාගෙන කාල ඉන්න තියෙන්නෙ නෙදර්ලන්ඩ් ටීම් එකේ උන්ට:rofl::rofl:
    අඩුම ලකුණු ඉතිහාසෙ. පව් ඕයි. මේවා කුප්ප වැඩ මොනවා උනත් :dull::dull::dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16429826 said:
    යකෝ මේ නෙදර්ලන්තෙමද ගහන්නෙ? :baffled:
    දැන් ගෙදර ගිහින් අලයක් වවාගෙන කාල ඉන්න තියෙන්නෙ නෙදර්ලන්ඩ් ටීම් එකේ උන්ට:rofl::rofl:
    අඩුම ලකුණු ඉතිහාසෙ. පව් ඕයි. මේවා කුප්ප වැඩ මොනවා උනත් :dull::dull::dull:

    අනිවා අනිවා පව් වැඩේ
    කෝ මේ අසා මචන් ?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම හිතුවේ උඹ වැඩ මීගමුවේ කියලා මචන්.නැතිනම් කලින් කියනවා:(.නින්ද ගිහින් නේන්නම් හිපාටුවා,:angry::angry: ගත්ත ගත්ත අන්ස්වර් නැහැ :frown:

    මටයි එහා පැත්තෙ හිටපු දෙන්නටයි නින්ද ගියා පොඩ්ඩක් :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Sinhala-Quotes-Nisadas-63.jpg
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16432624 said:
    හේ කිව්වෙ කව්ද? :baffled:
    කෑම ගේන්න ගියා. මේ කන්නයි ලෑස්තිය :P යෝගටුත් ගෙනාව :P
    apith me kana gaman ... ada apita maaluth thiyenawa :rofl::rofl:
    kaala kanna choco icecream ekakuth thiyenawa <3