කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අයියෝ සුදු ඔයා ඒ වෙලාවේ online හිටියේ නැනේ හිටියනම් මුලින්ම ඔයාටනේ කතාකරන්නේ:P:P

යාළුවා;16437693 said:
මෙව්ව වෙලා තියෙන්නෙ සුදූ :P

ඔව් බන් එක අවුලක් නැ
බලමු මොකෝ වෙන්නේ කියලා
කවද්ද අපි සෙට් වෙන්නේ

ane set una welawaka ara yaluwage oluwa poddak atha gaala balanna yathaa thathwayen thiyenawada kiyala :baffled:
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යාළුවා;16437987 said:
මූ මොකාටද එන්න හදන්නෙ? :baffled::rolleyes:
ඔන්න ඕකම තමයි අපිටත් ඔයා ගැන හිතුනේ :D
ඒක නෙමෙයි කෝ අසා ???? :lol:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්න ඕකම තමයි අපිටත් ඔයා ගැන හිතුනේ :D
    ඒක නෙමෙයි කෝ අසා ???? :lol:
    අවුලක් නෑ සුදු. ඔයාට මං ගැන මොනව හරි හිතුනනෙ.. ඒ ඇති :P

    අසා ආගිය අතක් නෑ. මූදෙ ගිලිලද දන්නෙත් නෑ :baffled:
    මූ ඊට පස්සෙ ආයෙ දවල් කතා කළා :baffled: කතා කරලා කියනවා. මචන් පොඩි වැඩකට මම ටවුන් එකට ආවා ආයෙ මේ කොච්චිකඩේ බස් එකට නැගල එන ගමන්. ඉස්සෙල්ල විදියම නේද කියල. මමත් ඔව් ඔව් කියල තිබ්බ. :baffled: මට විනාඩි දෙකකින් විතර මීටර් උනා කොච්චිකඩේ බස් එක එන්නෙ බීච් රෝඩ් එකෙන්නෙ යකෝ කියල, ආයෙ මම අරන් ඇහුව යකෝ ඕක බීච් රෝඩ් එකෙන් නේද එන්නෙ ආයෙ උඹ කොච්චිකඩේට ඇවිත් ආපහු ඔය බස් එකේම නැගල එන්න තමා වෙන්නෙ. ඒක නිසා කොන්දගෙන් අහල බීච් රෝඩ් එකෙන් බැහැපිය කියල. :rofl:
    ඌ බැස්ස බස්සමයි ආගිය අතක් නෑ. මම මැසේජ් එකක් දැම්ම මොකෝ උනේ කියල. පැය තුන හතරකට පස්සෙ එල බං කියල රිප්ලයි එකක් දැම්ම.:dull: එච්චරයි. උන්නද මළාද නෑ තව වෙනකන් :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් ඔව් රිදුනා
    අනේ ඉතින් මොනවා කියන්නද \
    දැන් කවද්ද අපි හම්බවෙන්නේ :P
    බලමු බං. වෙලාවක් තමා නැත්තෙ :dull: උඹ නිකන් ලවු එකෙන් අහනවා වගේනේ මගෙන් කවද්ද හම්බෙන්නෙ කියල අහන්නෙ :rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16438042 said:
    අවුලක් නෑ සුදු. ඔයාට මං ගැන මොනව හරි හිතුනනෙ.. ඒ ඇති :P

    අසා ආගිය අතක් නෑ. මූදෙ ගිලිලද දන්නෙත් නෑ :baffled:
    මූ ඊට පස්සෙ ආයෙ දවල් කතා කළා :baffled: කතා කරලා කියනවා. මචන් පොඩි වැඩකට මම ටවුන් එකට ආවා ආයෙ මේ කොච්චිකඩේ බස් එකට නැගල එන ගමන්. ඉස්සෙල්ල විදියම නේද කියල. මමත් ඔව් ඔව් කියල තිබ්බ. :baffled: මට විනාඩි දෙකකින් විතර මීටර් උනා කොච්චිකඩේ බස් එක එන්නෙ බීච් රෝඩ් එකෙන්නෙ යකෝ කියල, ආයෙ මම අරන් ඇහුව යකෝ ඕක බීච් රෝඩ් එකෙන් නේද එන්නෙ ආයෙ උඹ කොච්චිකඩේට ඇවිත් ආපහු ඔය බස් එකේම නැගල එන්න තමා වෙන්නෙ. ඒක නිසා කොන්දගෙන් අහල බීච් රෝඩ් එකෙන් බැහැපිය කියල. :rofl:
    ඌ බැස්ස බස්සමයි ආගිය අතක් නෑ. මම මැසේජ් එකක් දැම්ම මොකෝ උනේ කියල. පැය තුන හතරකට පස්සෙ එල බං කියල රිප්ලයි එකක් දැම්ම.:dull: එච්චරයි. උන්නද මළාද නෑ තව වෙනකන් :dull:
    :lol::lol::lol::lol::lol: paw aneeee .... kellagen guti kawada dan na
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16438048 said:
    බලමු බං. වෙලාවක් තමා නැත්තෙ :dull: උඹ නිකන් ලවු එකෙන් අහනවා වගේනේ මගෙන් කවද්ද හම්බෙන්නෙ කියල අහන්නෙ :rofl:

    චිකෙයියා මෙහෙමත් කෝ* කාරයෝ
    වල් සිත් ඇත්තෝ වල් විධියට සිතති :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol::lol::lol::lol::lol:
    අසා ආගිය අතක් නැත :shocked::shocked::shocked:
    අවසන් වරට ඩිරෙක්සන් දී තිබෙන්නේ යාළුවා විසිනි :baffled::baffled::baffled::lol:

    ඇඩුනා :(

    :lol::lol::lol::lol::lol: paw aneeee .... kellagen guti kawada dan na

    තාම ගුටි කාපු පාර කානුවකද දන්නෙ නෑ :dull:

    චිකෙයියා මෙහෙමත් කෝ* කාරයෝ
    වල් සිත් ඇත්තෝ වල් විධියට සිතති :P

    යකෝ උඹම අහල මට කොලු කාරයාලු. :dull:
    උඹම වල් විදියට හිතල මම වල් විදියට හිතුවලු. :baffled:
    යකෝ මූ මිඩ් එක ලියල මෙහෙම හැරෙන ලොජික් එකෙන් ගහනවනන් ෆයිනල් ඉවර කරලා අපිව මරල කයි :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16438101 said:
    මගෙ සුදූ (u knw මේ) මට එහෙම ගහන්නෙ නෑ බං :P

    දැන් ලැබුණු පුවතක්.......
    අසා යහතින් :P
    ඌව බීච් පක් එක ගාවින් කොන්ද බස්සල :P වැඩේ කරගන දැන් ගෙදර එන ගමන්ලු. මැසේජ් එක 6.20 ට එවල තියෙන්නෙ. ඌට නමයවත් වෙයි ගෙදර යද්දී අඩුම :dull:
    ඇවිත් මෙතනට ඇවිත් යකා නටයි මෙව්වා දැකල. ගෙල වැළලා ගනීද දන්නෙත් නෑ සාරියකින් :rofl:
    එනිවේ ඌ පණපිටින් නිසා මට හරිම දුකයි :P