කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mahindavaddai.jpg

    2002 බඩු ගණන් වැඩිලු.......
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16449961 said:
    අරක ගෑවා. මොකුත් ගෑවුනේ නෑ. ඇහුව මම එයා කිව්වා ගෙදර ගියාම පෙනෙයි කියල :baffled: දැන් පේනවා ඕයි :rofl:

    :rofl::rofl::rofl::rofl:
    ko me u know me oyage taraha karaya :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl::rofl::rofl:
    ko me u know me oyage taraha karaya :P

    මේ ටිකේ හිතේ පට්ට සන්තෝසයක් තියෙන්නෙ මචං.:P
    පොඩි උන්ව දැක්කම ආදරේ හිතෙනවා. :baffled:
    ටිකිරි ළමා නිවාසය මතක් වෙනව.
    හෙට යන්න බැරි නිසා බොහොම දුකයි
    තවත් ඔය කරපුව මතක් වෙනවා උදව් කරපුව. කාටවත් තාම කෙලවල නෑ :baffled:
    මිනිස්සු දැක්කම සන්තෝස හිතෙනවා.:rofl: රට කාපු උන්ට ඡන්දෙ දුන්නෙ නෑ අද.
    4.gif
    එදත් එහෙමයි අදත් එහෙමයි....

    මැරෙන්න ළඟද මන්ද බං මේවා මතක් වෙන්නෙ..... :rolleyes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16449987 said:
    මේ ටිකේ හිතේ පට්ට සන්තෝසයක් තියෙන්නෙ මචං.:P
    පොඩි උන්ව දැක්කම ආදරේ හිතෙනවා. :baffled:
    ටිකිරි ළමා නිවාසය මතක් වෙනව.
    හෙට යන්න බැරි නිසා බොහොම දුකයි
    තවත් ඔය කරපුව මතක් වෙනවා උදව් කරපුව. කාටවත් තාම කෙලවල නෑ :baffled:
    මිනිස්සු දැක්කම සන්තෝස හිතෙනවා.:rofl: රට කාපු උන්ට ඡන්දෙ දුන්නෙ නෑ අද.
    4.gif
    එදත් එහෙමයි අදත් එහෙමයි....

    මැරෙන්න ළඟද මන්ද බං මේවා මතක් වෙන්නෙ..... :rolleyes:
    :dull::dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16449987 said:
    මේ ටිකේ හිතේ පට්ට සන්තෝසයක් තියෙන්නෙ මචං.:P
    පොඩි උන්ව දැක්කම ආදරේ හිතෙනවා. :baffled:
    ටිකිරි ළමා නිවාසය මතක් වෙනව.
    හෙට යන්න බැරි නිසා බොහොම දුකයි
    තවත් ඔය කරපුව මතක් වෙනවා උදව් කරපුව. කාටවත් තාම කෙලවල නෑ :baffled:
    මිනිස්සු දැක්කම සන්තෝස හිතෙනවා.:rofl: රට කාපු උන්ට ඡන්දෙ දුන්නෙ නෑ අද.
    4.gif
    එදත් එහෙමයි අදත් එහෙමයි....

    මැරෙන්න ළඟද මන්ද බං මේවා මතක් වෙන්නෙ..... :rolleyes:
    hodai hodai ahannata satutui :):)
    maranaya lagada ?:P