කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එහෙනම් කලින් vote කරන්න ඇති නේද

    යාළුවා;16449929 said:
    දයා මාමට ගහන්නෙ ඇත්තෙ ඕකා :baffled:
    චන්දෙට ගෙදර සිටියේ නැත,:dull: අවසන් වරට චන්දය භාවිතා කලේ මහා මැතිවරණයට .එතනින් පසු චන්ද සියල්ල මිස් වුනි.
    :no::no::no: mata podi wadak wela inne doc gawata yanna oni macho hawasa :(:(

    පලයන් යකෝ :angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    tama doc awith na machan
    mareida manda agatath hari na :(:(

    පලයන් ඩෝ බේත් ගන්න. තෝ මළොත් වෙඩිමක් මිස් වෙනවා. ළමයි පස් හය දෙනෙක්ගේ වෙඩිම් මිස් වෙනවා. ඊට පස්සෙ උඹ නාකි වෙලා 150න් විතර මළාම දානෙ කෑවහැකි :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    anna ehema kiyannako baba baya wenawane athtam :):)
    dan haliyayi meya mama beiyan walata kamthith na :(

    විෂ ශරීර ගත වෙලා ලේ වලට එකතු වෙලා මොළේට ගියොත් පුතේ උඹ එක්කො සෙත්ත පෝච්චි වෙයි... නැත්තන් අංගොඩ නවත්තන්න වෙයි. පල ගිහන් බෙහෙත් ගනින් කොහෙන් හරි :dull::angry::angry::angry::angry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16450059 said:
    පලයන් ඩෝ බේත් ගන්න. තෝ මළොත් වෙඩිමක් මිස් වෙනවා. ළමයි පස් හය දෙනෙක්ගේ වෙඩිම් මිස් වෙනවා. ඊට පස්සෙ උඹ නාකි වෙලා 150න් විතර මළාම දානෙ කෑවහැකි :dull:

    docta call kala eya apu gaman yanawa machan :(:(
    :):)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16450068 said:
    විෂ ශරීර ගත වෙලා ලේ වලට එකතු වෙලා මොළේට ගියොත් පුතේ උඹ එක්කො සෙත්ත පෝච්චි වෙයි... නැත්තන් අංගොඩ නවත්තන්න වෙයි. පල ගිහන් බෙහෙත් ගනින් කොහෙන් හරි :dull::angry::angry::angry::angry:

    me yanawa machan bye beheth aran awith ennam ehenam mage ammo me yanawa bye okkotama kiwwa hode
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    චන්දෙට ගෙදර සිටියේ නැත,:dull: අවසන් වරට චන්දය භාවිතා කලේ මහා මැතිවරණයට .එතනින් පසු චන්ද සියල්ල මිස් වුනි.
    mata thawama eka chandayakata wath vote karanna hambun na ne :(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16450091 said:
    වෙලාවට පව් කරගන්න තිබ්බ චාන්ස් එක නැති වෙලා :baffled:
    සිරාවටම අද ඔයා මැරෙන්න ලං වෙලා වගේ කතා කරන්නේ hallo :baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිරාවටම අද ඔයා මැරෙන්න ලං වෙලා වගේ කතා කරන්නේ hallo :baffled::baffled:
    අද සිරාවටම හෙන මෙව්ව වෙලා ඉන්නෙ. බොහොම සංවේදී ආතල් එකක් තියෙන්නෙ.
    කෙල වෙයිද දන්නෙත් නෑ :baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16450153 said:
    අද සිරාවටම හෙන මෙව්ව වෙලා ඉන්නෙ. බොහොම සංවේදී ආතල් එකක් තියෙන්නෙ.
    කෙල වෙයිද දන්නෙත් නෑ :baffled:

    awurudu kamath nathi karannada hadanne :angry::angry::angry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    mage adarniya mithrawaruni
    mama paminiyemi
    kisidu awulak nathi bawa pawasu athra
    bethadin benjal da monawagenda manda ugura kata seduwa
    ra nanna epa kiwwa:(
    :lol::lol::lol::lol:
    ehenan ara magula wisa wela nemei ....
    habai ithin habai ithin a naana ekath nawaththanawa kiyanne ahala pahala ayata sorryma thamai :baffled::baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16450153 said:
    අද සිරාවටම හෙන මෙව්ව වෙලා ඉන්නෙ. බොහොම සංවේදී ආතල් එකක් තියෙන්නෙ.
    කෙල වෙයිද දන්නෙත් නෑ :baffled:
    maru maru :cool::cool::rofl::rofl::rofl: