යාළුවා;16469794 said:තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලග නැති පාලුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ....

boruwata meet wenna katha korala![]()
ආපිකෝ සුපර් සෙන්ටර් එක ගාව බිග් ස්ක්රීන් ගහල තියෙන්නෙ.
වැඩේ කියන්නෙ උඹල ආවත් මැච් එක ඉවර වෙලා පාරෙ තමා බුදියන්න වෙන්නෙ...
kotiyama kapiyaයාළුවා;16470612 said:ආපිකෝ සුපර් සෙන්ටර් එක ගාව බිග් ස්ක්රීන් ගහල තියෙන්නෙ.
වැඩේ කියන්නෙ උඹල ආවත් මැච් එක ඉවර වෙලා පාරෙ තමා බුදියන්න වෙන්නෙ...
![]()

ඔයාව මූණු පොතේ දැක්කෙමි![]()

අන්තිමට කෙලවනවා 