කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යාළුවා;16472358 said:
කෝ කෝ කෝ. අපිටත් දීපන් බලන්න :shocked:
එක්කො එපා ගෑණු වැඩිය හොඳ නෑ යාලු කමටවත්. :dull: අන්තිමට කෙලවනවා :rolleyes:
:no::no::no::no::no:
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යාළුවා;16472410 said:
වෙලාව හරි නිදාගන්න. සුබ රාත්‍රියක් වේවා! ජයවේවා :)
සුබ රාත්‍රියක් වේවා!
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
කොමහරි දැක්කලු :)කාටවත් කියන් නැහැ මන් දන්නවනේ මගේ චා වැඩ නැහැ ...කන්නාඩි දෙකක් දාගේනලු ඉන්නේ :)
lol ..... එහෙනං වෙන කවුරු හරි වෙන්න ඇති ... specs දාල නං photos අරං නෑ .... sun glassesද ????
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඇයි මොකෝ මුණ එල්ලාගෙන:(
යු නො මි ඇන්ටිට නම් හරිග්හිල්ල වගේ :rolleyes:
අසනීපෙන් හිටියේ අනේ ... අද තමයි ටිකක් හොඳ වුනේ :(
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අසනීපෙන් හිටියේ අනේ ... අද තමයි ටිකක් හොඳ වුනේ :(

    මමත් අද අයේ බෙහෙත් ගත්තා
    සික් අප්පා හිතුවට වඩා දුර්වල උනානේ :(

    ඔයාට කොහොමද දැන් කොහොමද?:)
    මොකද්ද අමාරුව :rolleyes:?
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මමත් අද අයේ බෙහෙත් ගත්තා
    සික් අප්පා හිතුවට වඩා දුර්වල උනානේ :(

    ඔයාට කොහොමද දැන් කොහොමද?:)
    මොකද්ද අමාරුව :rolleyes:?
    මම කිව්වේ .. කිව්ව වෙලාවේම ගියෙ නෑ නෙ :oo::oo::oo:
    මට සෙම හැදිලා කැස්ස වැඩි වෙලා ලේ යන්න ගත්ත :baffled::baffled::baffled:
    බය වුන පාර අද හොඳට බෙහෙත් අරං ගෙදර හිටිය ... දැන් හොඳයි :):):)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මම කිව්වේ .. කිව්ව වෙලාවේම ගියෙ නෑ නෙ :oo::oo::oo:
    මට සෙම හැදිලා කැස්ස වැඩි වෙලා ලේ යන්න ගත්ත :baffled::baffled::baffled:
    බය වුන පාර අද හොඳට බෙහෙත් අරං ගෙදර හිටිය ... දැන් හොඳයි :):):)

    :(:(:(:(
    hama kellama ekai balagena yanakota awsaneta oka tama kiyanne
    :(:(
    beheth bonna naga welawata
    ok ikmanata hodawei :):):)