කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    60882997_1381233200.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මහා කම්මැලි දවසක් යාළුවා උනොමි අසා sdlr randiya ,5 බින්දු මේ කව්රුත් නැනේ :(
    mama innawooooo .. පත පොතක් පෙරළන් කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා :baffled::baffled:
    ජීවිතේටම දැක්කේ නෑ මෙහෙම පොතක් :oo::oo:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කොහොමද ලෙඩ හොදද දැන්
    අර කස්ටිය නැතිව පලුඉ නේද ?
    මට හොඳයි .... ඔයාට කොහොමද ???
    ඒකනේ අනේ බලන්නකෝ ... කොහේ මක බෑවිලද මන්ද :oo::oo::oo:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    මට හොඳයි .... ඔයාට කොහොමද ???
    ඒකනේ අනේ බලන්නකෝ ... කොහේ මක බෑවිලද මන්ද :oo::oo::oo:
    එහෙනම් එල
    මට අද වෙනකොට තත්වය හොද අතට හැරිලා :):)
    එකනේ කොහේ හරි යන්න ඇති අවලමේ :baffled::baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16474305 said:
    උගෙ ඇඩ්රස් එකවත් දීපන්. ඌත් මළොත් එහෙම උඹත් එක්කම. දෙපාරක් කන්න එපැයි :dull:
    :angry::angry:
    යාළුවා;16474901 said:
    නිව්ස් එකක් ලැබුනා මං ගෙන්නපු ගිටාරය ආවා කියල :P ඇඩෙනවා ඕයි :rofl::lol::lol::lol: පට්ට භාණ්ඩයක්. ජපන්...:P සියලුම දේවල් සමග ගෙදරට බඩු එයි හෙට හවසට :P
    මෙලෝ සෙද්දක් දන්නෙ නෑ ගිටාර් ගැන. දැන් පුරුදු වෙන්න ඕනෙ ගහන්න :P තෝරන්න ගිහිහං තියෙන්නෙ තාත්තයි තාත්ත දන්න යාළුවෙකුයි ගිටාර් ගැන දන්න :P හෙට මං පුල් සුද්ද වෙනවා. පාරෙ හිඟා කන්න වෙනවා ගිටාර් ගගහ :lol::lol::lol::lol:

    එනිවේස් පට්ට හැපී ආ... සන්තෝසෙට දැම්මෙ
    9.gif
    congratz...එත් පවු අහල පහල උන් :baffled:
    මහා කම්මැලි දවසක් යාළුවා උනොමි අසා sdlr randiya ,5 බින්දු මේ කව්රුත් නැනේ :(
    අසා සිටී,:dull:.. දැනුයි ආවේ :rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොහොමද ලේසර ව්ල්ඩ් එක :dull::dull:

    හොඳයි ෆන් එකක් ගත්තා...බල්ලොන්ගේ පැකේජ් එකේ event 2ක් function වෙන් නැහැ කැඩිලා එත් එකට වෙන ඒවා දෙන්නෙත් නැහැ ගාන අඩුකරලත් නැහැ :angry:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    හොඳයි ෆන් එකක් ගත්තා...බල්ලොන්ගේ පැකේජ් එකේ event 2ක් function වෙන් නැහැ කැඩිලා එත් එකට වෙන ඒවා දෙන්නෙත් නැහැ ගාන අඩුකරලත් නැහැ :angry:

    වලියක් දාගන්න එපැයි අපරාදේ :dull::dull: