කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී දිනයක් වේවා ..... !!!! :rofl::rofl::rofl:
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :angry::angry:

    congratz...එත් පවු අහල පහල උන් :baffled:

    අසා සිටී,:dull:.. දැනුයි ආවේ :rolleyes:
    :(
    මම කියන සිංදු මරන්න බෙල්ල මිරිකන එකෙක් කෑගහනව වගේ තියෙයි. හඳ දැකල බල්ලො උඩුබුරනවා වගේ :dull::( වෙලාවට වත්තක් මැද ඉන්නෙ ළඟ අහල පහල ඇහෙන දුරක බල්ලෙක්වත් නෑ. හැබැයි ගෙදර බල්ලො දෙන්න ගේ අතෑරලා යයිද නන් දන්නෙ නෑ :P එක බල්ලෙක් බුරද්දි අපිව මොකටද කියල. :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී දිනයක් වේවා ..... !!!! :rofl::rofl::rofl:
    අද මට ලොකු විශ්වාසයක් තියෙනව අපි දිනයි කියල
    4.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16482158 said:
    :(
    මම කියන සිංදු මරන්න බෙල්ල මිරිකන එකෙක් කෑගහනව වගේ තියෙයි. හඳ දැකල බල්ලො උඩුබුරනවා වගේ :dull::( වෙලාවට වත්තක් මැද ඉන්නෙ ළඟ අහල පහල ඇහෙන දුරක බල්ලෙක්වත් නෑ. හැබැයි ගෙදර බල්ලො දෙන්න ගේ අතෑරලා යයිද නන් දන්නෙ නෑ :P එක බල්ලෙක් බුරද්දි අපිව මොකටද කියල. :baffled:
    :rofl::rofl::rofl::P
    යාළුවා;16482162 said:
    අද මට ලොකු විශ්වාසයක් තියෙනව අපි දිනයි කියල
    4.gif

    ඔව් මටත් එහෙමයි :)