කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16499884 said:
    කතා කරන්න එපා යූ නෝ මී ඉන්න අහලකටවත් මිනියවත් යවන්න දෙන්නෙ නෑ :(
    ඇයි බන් ඒ:shocked: ඇයි මේ මානසිකව වැටිලා :(
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16499865 said:
    මට ඉස්සර එළකිරි එකේ එක අපතයෙක් හම්බුනා :dull: ක්ලාස් එකකදී හම්බුනේ. මගෙ ක්ලාස් ඉවරයි. උගෙ ක්ලාස් ඉවර වෙන්නෙ පැය දෙකකට පස්සෙ. මම ඉන්නං කිව්වා පොඩි රවුමක් දාන්න යන්න (KFC, Pizza hut පැත්තෙ). :dull: මූ රටේ නැති බයිලා කිව්වා. අරෙහෙ යන්න තියෙනව බං මෙහෙ යන්න තියෙනව :oo: මම හා පලයන් කියල ආවා.:( ඊට පස්සෙ ඌව හම්බුනේ නෑ කවදාවත්. :oo: නොදකින් හාල්පාරුවා
    කව්ද බන් ඒ පොර :rolleyes::rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනේ මන්දා බන් බලන් ඉන්න අපිට පිස්සුද කියලා හිතෙනවා :rofl::rofl::rofl::rofl:
    ඒක ඉතින් අලුතෙන් හිතන්න දෙයක් යැ :lol::lol::lol:

    හරි දැන් ඉතින් කට්අඩියෙකුත් හොයපන්කෝ මේ අවුරුදු කාලේ :rofl::rofl::rofl:
    යාළුවා මාව බෙරගනින් :baffled::baffled:
    ඒ මොකටද කට්ටඩියෝ ???? :oo::oo::oo:
    යාළුවා;16499913 said:
    උඹව තියා මාව බේරගන්න බැරි තත්වෙක මම ඉන්නෙ :(

    යාළුවා;16499935 said:
    මම කාල නිදන්න යනවා. ගුඩ් නයිට් ෆෙලාස්
    යාළුවට මක් වෙලාද ???? :baffled::baffled::baffled:
    ඔයාට මොකක්ද hallo වෙලා තියෙන්නේ ??? මුකුත් අවුලක්ද ????
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    ඒක ඉතින් අලුතෙන් හිතන්න දෙයක් යැ :lol::lol::lol:


    ඒ මොකටද කට්ටඩියෝ ???? :oo::oo::oo:

    ඇයි බය උනාම ඔයා කික් කොරලා :baffled::baffled:

    යාළුවට මක් වෙලාද ???? :baffled::baffled::baffled:
    ඔයාට මොකක්ද hallo වෙලා තියෙන්නේ ??? මුකුත් අවුලක්ද ????
    එකනේ බල්ලා හැපුවද දන්නේ නැ :(
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16499913 said:
    උඹව තියා මාව බේරගන්න බැරි තත්වෙක මම ඉන්නෙ :(
    Current Activity: Viewing Thread සමලිංගික ඇසුර නවත්වන්න කීවාට තරුණියක්
    මෙන්න මුගේ වැඩ :dull::dull::dull::dull: