කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:yes::yes::yes::yes:
ඒ නිසා ලුණුත් වැඩි වෙනවා වෙලාවකට :lol::lol:
දොදොල් කන උදවිය පව් කියල හිතුන.:lol::lol: වැඩේ ඉවරවෙනකොට මූන එහෙම තැම්බිලා වගෙ.:(
 
Last edited:

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
Current Activity: Viewing Thread සමලිංගික ඇසුර නවත්වන්න කීවාට තරුණියක්
මෙන්න මුගේ වැඩ :dull::dull::dull::dull:
Dramatic_Alpaca.gif
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
දොදොල් කන උදවිය පව් කියල හිතුන.:lol::lol: වැඩේ ඉවරවෙනකොට මූන එහෙම තැම්බිලා වගෙ.:(
ඔව් හැබැයි ... පව් ඉතින්
ඒත් අපේ ගෙවල් වල හදත්දී නං කට්ටිය ජෝලියටත් එක්ක මාරුවෙන් මාරුවට ඕකට set වෙනවා :):):)
හපොයි .. ලංකාව මතක් වෙනවෝ .. දැන් ඔය කතාව ඇති :angry::angry::angry::angry:
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් හැබැයි ... පව් ඉතින්
    ඒත් අපේ ගෙවල් වල හදත්දී නං කට්ටිය ජෝලියටත් එක්ක මාරුවෙන් මාරුවට ඕකට set වෙනවා :):):)
    හපොයි .. ලංකාව මතක් වෙනවෝ .. දැන් ඔය කතාව ඇති :angry::angry::angry::angry:

    පිට රටක ඉන්න නුබට
    කෙසේ වෙතත් මෙහි ගුණ සුවද ඇති පදමට මුසුවී ඇති බව හැගේ :):)

    කවියෙක් උනාද මන්දා :rolleyes::rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව් හැබැයි ... පව් ඉතින්
    ඒත් අපේ ගෙවල් වල හදත්දී නං කට්ටිය ජෝලියටත් එක්ක මාරුවෙන් මාරුවට ඕකට set වෙනවා :):):)
    හපොයි .. ලංකාව මතක් වෙනවෝ .. දැන් ඔය කතාව ඇති :angry::angry::angry::angry:
    ඉතින් ඔහෙ ඉඳන් හදන්න. දොදොල් බැරිනම් කිරි ටොපි ටිකක් හදන්න