කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එළකිරි පවුලේ ඔබ සියලු දෙනාගේම සියලුම යහපත් සිතුවිලි ඉටු වන ,
    සතුට , සැනසුම , සෞභාගය්‍ය සපිරුණු සුභ නව වසරක් වේවා .... !
    essem wewa :):) machan :):)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    n2bcyx.png
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හැමෝටම සුභ අවුරුද්දක්...! සුභ උදෑසනක්...!:love::love::love:
    ඔබටත් එසේම වේවා ... !!!!
    අම්මෝ ..... දැකීම සතුටක් :shocked::shocked::shocked::shocked:
    sim කෑල්ලක් ගත්තද ????
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    නැහැ..තාම port ekata nawa awith naha...hotel eke inne..wifi ahuwuna.:)..ithin ithin.

    ආහ් ඔයා සැඟවුණු අමුත්තා හොයලා දිනලානේ congratz....!
    ohhhh එහෙමද ???? පරිස්සමින් එහෙනං වැඩ ටික ඉවර කරලා ආයෙත් එන්න ....
    :D යා යා ... මමයි 1st place thanx අහ
    යාළුවා ගස් ලබ්බේ අට ගණන් කරලා 1st :rofl::rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ohhhh එහෙමද ???? පරිස්සමින් එහෙනං වැඩ ටික ඉවර කරලා ආයෙත් එන්න ....
    :D යා යා ... මමයි 1st place thanx අහ
    යාළුවා ගස් ලබ්බේ අට ගණන් කරලා 1st :rofl::rofl::rofl:

    එල....ඕකට පුළුවන් ඉතින් ඕවා තමයි..ඔන්ලයින් හිටියනම් එයි.දැන් මේක දැක්කම රිදිලා එයි දුවගෙන,,හැබැයි එතකොට මම නැහැ....ඇතිවෙන්න කියයි මට :rofl::rofl::P:P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එල....ඕකට පුළුවන් ඉතින් ඕවා තමයි..ඔන්ලයින් හිටියනම් එයි.දැන් මේක දැක්කම රිදිලා එයි දුවගෙන,,හැබැයි එතකොට මම නැහැ....ඇතිවෙන්න කියයි මට :rofl::rofl::P:P
    :lol::lol::lol::lol::lol::lol: උදේ පාන්දර ලිඳේද මන්ද
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හැමෝටම සුභ අවුරුද්දක්...! සුභ උදෑසනක්...!:love::love::love:

    ඔබටත් එසේම වේවා ... !!!!
    අම්මෝ ..... දැකීම සතුටක් :shocked::shocked::shocked::shocked:
    sim කෑල්ලක් ගත්තද ????

    ohhhh එහෙමද ???? පරිස්සමින් එහෙනං වැඩ ටික ඉවර කරලා ආයෙත් එන්න ....
    :D යා යා ... මමයි 1st place thanx අහ
    යාළුවා ගස් ලබ්බේ අට ගණන් කරලා 1st :rofl::rofl::rofl:

    එල....ඕකට පුළුවන් ඉතින් ඕවා තමයි..ඔන්ලයින් හිටියනම් එයි.දැන් මේක දැක්කම රිදිලා එයි දුවගෙන,,හැබැයි එතකොට මම නැහැ....ඇතිවෙන්න කියයි මට :rofl::rofl::P:P

    මේවා දැක්කම සෑහෙන්න දේවල් කියයි...මට මෙහෙමයි..මන් මෙහෙමයි කියලා...වැඩක් නැහැ..පව් අපේ කොලුවා...:rofl:

    මට 245යි උත්තරේ ආවෙ. එතකොට මතක් උනා ලබ්බට තොගෙ @@ @@ දැම්මනෙ කියල. :angry::angry::angry:
    අන්න එහෙමයි 247 ආවෙ. තොට මම සට කට පට පට වට රට :angry::angry::angry::angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16525440 said:

    මට 245යි උත්තරේ ආවෙ. එතකොට මතක් උනා ලබ්බට තොගෙ @@ @@ දැම්මනෙ කියල. :angry::angry::angry:
    අන්න එහෙමයි 247 ආවෙ. තොට මම සට කට පට පට වට රට :angry::angry::angry::angry:

    හොඳටම සිදිලා...:lol::lol::lol: :lol::rofl::rofl::P

    මමත් තෑගී දුන්න :dull: