බලපල්ලා මචන්ලා ඉදලා ඉදල මගේ සෙට් එකේ යාලුවෙක්ට එළකිරියේ එකක් හදලා දුන්නා
එක හරියට බෙල්ල කපාගත්තා වගේ උනානේ

යාළුවා;16566981 said:සෑහෙන්න රිදිලා![]()

අරක bump කරන්න එපා පරට්ටියේ
එ කෙල්ලෙක් බන් බලපන් එලකිරිය හොදයි කියලා ගෙනාවේ
දැන් බලපන් එකේ දාලා තියන ඒවා![]()

යාළුවා;16567006 said:පටන් ගන්නකොටම ෆුල් එක්ස්පීරියන්ස් එකක් ලැබෙනවා.
උඹේ කෑල්ලද?![]()

අයේ එන එකක් නැ
නැ මගේ කෙල්ල නෙවේ![]()

යාළුවා;16567031 said:ඇයි එන්නේ නැත්තෙ. එච්චර අවුලක් උනේ නෑනෙ. ඕව කොහොමත් වෙන දේවල්නෙ එළකිරි එකේ ඉන්නවනං
කොල්ලෙක් ඉන්නවද? වයස කීයද? ලස්සනද? මට ටෝක් කරලා දීපන් ආදරෙන් සළකන්නන්![]()

එන්න එන්න ... වාඩි වෙන්න .... කොහොමද ගිය කාරනාව ????![]()

යාළුවා;16567031 said:ඇයි එන්නේ නැත්තෙ. එච්චර අවුලක් උනේ නෑනෙ. ඕව කොහොමත් වෙන දේවල්නෙ එළකිරි එකේ ඉන්නවනං
කොල්ලෙක් ඉන්නවද? වයස කීයද? ලස්සනද? මට ටෝක් කරලා දීපන් ආදරෙන් සළකන්නන්![]()

සාරිත් හොයල දෙන්න වෙයි එල්ලෙන්න