කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    දෑනට කාලක් විතර වග කියලා තියෙන්නෙ..තව කාලක් විතර තියෙනවා..එකත් හිමිට හිමිට "සද හොරෙන් හොරෙන් හොරෙන් බලා...වලා කුලක දෑවටිලා...අපෙ මියුරු පෙම් කතා බලා සිටිනවා කියලා කිව්වා වගෙ තනියම ඉවර කරනවා..මගෙ සුන්දර නොනව සිහි කර කර..:)

    තනිය සෙට් උනාට නාස් පොල්ලේම පල :baffled::baffled::rolleyes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16595857 said:
    kawrutth na man wenuwen :(.. api bokken apita belekken....:( parama loka sathyaya...
    mama yanawa bnz. :( gntcjpbsdpsd
    hacker sms ekak dapan place eka

    කව්ද ඩො යාලුවට අනම් මනම් කිව්වේ :rolleyes::rolleyes::rolleyes:
    කිව්වේ නැති එවුන් බාවනවා :rolleyes::rolleyes:

    උබ සැලෙන්න එපා මචන් ඔය ඉරිසියාවට
    අපි ඉන්නවා යාලුවෝ වගේ බොක්කෙන්ම් :):)
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    0129U.jpg

    මෙය කාට සිදු උවක්ද ?:P
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    වල් සිත් ඇත්තෝ වල් විදිහට සිතති :rolleyes::rolleyes::rolleyes:
    පෑහෑදිලිවම ඔව්..වල් විය යුතුය නමුත් වනචර නොවිය යුතුය,,,අදහස් ප්‍රකාශ කල යුතුය,,නමුත් අකුරු ඔච්චර ලොකු නොවිය යුතුය:lol:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පෑහෑදිලිවම ඔව්..වල් විය යුතුය නමුත් වනචර නොවිය යුතුය,,,අදහස් ප්‍රකාශ කල යුතුය,,නමුත් අකුරු ඔච්චර ලොකු නොවිය යුතුය:lol:

    :oo::oo::oo: මේ කිනම් සත වර්සයක්ද :frown::frown:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හොදට හිටිය එකාට මොකෝ වේ ගන එන්නේ බෙහෙතක් වත් නැද්ද මුට දෙන්න :rolleyes::rolleyes:
    බෙහෙතක් අලුතෙන් හොයා ගන්න වෙනවා මෙයාගේ ලෙඩ වලට දෙන්න නං :baffled::baffled:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    :oo::oo::oo: මේ කිනම් සත වර්සයක්ද :frown::frown:
    මෙබදු මොහොතක එයට නිසි පිලිතුරක් ඔබ හට බලපොරොත්තු විය නොහෑක..එ මන්දයත් මිවිත තොලගාමින් සිටින මොහොතෙ සිහියත් අවසිහියත් අතර සිතුවිලි දොලනය වන නිසා මෙම ප්‍රශයට පිලිතුරු යතා කාලයෙ මදුවිතෙන් තොර දිනයකදි ඔබට ලෑබෙනු ඈත..
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බෙහෙතක් අලුතෙන් හොයා ගන්න වෙනවා මෙයාගේ ලෙඩ වලට දෙන්න නං :baffled::baffled:
    මාගෙ මතකෙ ඔබෙ රුව ඈදෙය්...
    සුහද මා ජීවිතෙ ඔබ සතුය්..
    ඔබෙ සුවද මනමත් කරය්
    ඔබ ම හදෙ සෑරි සරය්....
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පෝයකුත් ළඟ නැති එකේ මමත් ඇතුළුව මේකේ ඉන්න අයට මොනවා වෙලාද කියල මට හිතා ගන්න බෑ :lol::lol::lol: