කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පෝයකුත් ළඟ නැති එකේ මමත් ඇතුළුව මේකේ ඉන්න අයට මොනවා වෙලාද කියල මට හිතා ගන්න බෑ :lol::lol::lol:

    අපිනම් යස අගේට ඉන්නවා එත් ඔයාට මොකෝ මේ :baffled::baffled::baffled: වේගන එන්නේ :lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මෙබදු මොහොතක එයට නිසි පිලිතුරක් ඔබ හට බලපොරොත්තු විය නොහෑක..එ මන්දයත් මිවිත තොලගාමින් සිටින මොහොතෙ සිහියත් අවසිහියත් අතර සිතුවිලි දොලනය වන නිසා මෙම ප්‍රශයට පිලිතුරු යතා කාලයෙ මදුවිතෙන් තොර දිනයකදි ඔබට ලෑබෙනු ඈත..

    එදින මා මදු විත පානය කර සිටිත්වා !:rofl::rofl::rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පෝයකුත් ළඟ නැති එකේ මමත් ඇතුළුව මේකේ ඉන්න අයට මොනවා වෙලාද කියල මට හිතා ගන්න බෑ :lol::lol::lol:
    මෙන්න මෙ රතු කරපු ප්‍රකාශයෙන් ගම්ය වන්නෙ,ස්ත්‍රින් තුල හට ගන්නා"විටක් කෑමත්යි.විටක් අකමෑති" යන අර්තයයි...හින්දියෙන් මෙය 'කුච් කුච් හොතාහෙ" ලෙස හදුන්වති:lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මෙය ඇල් කොහොල් ගටළුවක් බව හැගේ පහත බැලු කල :rolleyes::rolleyes::rolleyes::lol:
    මම ඇල් වතුර පමණක් පානය කරන බවට කරුණාවෙන් සලකන්න :dull::dull:

    අපිනම් යස අගේට ඉන්නවා එත් ඔයාට මොකෝ මේ :baffled::baffled::baffled: වේගන එන්නේ :lol:
    අනේ මන්ද .. මටත් මොකක්ද වෙලා .. හිතා ගන්න බෑ මොකක්ද කියල :(:(:(

    මෙන්න මෙ රතු කරපු ප්‍රකාශයෙන් ගම්ය වන්නෙ,ස්ත්‍රින් තුල හට ගන්නා"විටක් කෑමත්යි.විටක් අකමෑති" යන අර්තයයි...හින්දියෙන් මෙය 'කුච් කුච් හොතාහෙ" ලෙස හදුන්වති:lol:

    ඒ මොකක්ද ඒ ???? :angry::angry::angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම ඇල් වතුර පමණක් පානය කරන බවට කරුණාවෙන් සලකන්න :dull::dull:

    අනේ මන්ද .. මටත් මොකක්ද වෙලා .. හිතා ගන්න බෑ මොකක්ද කියල :(:(:(

    ඒ මොකක්ද ඒ ???? :angry::angry::angry:
    හිමගිර මට වැලි අහුරකි
    මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි
    ඔබ සැනසේ නම්....
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හිමගිර මට වැලි අහුරකි
    මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි
    ඔබ සැනසේ නම්....
    ආයෙත් පටන් ගත්ත :baffled::baffled::baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම ඇල් වතුර පමණක් පානය කරන බවට කරුණාවෙන් සලකන්න :dull::dull:

    අනේ මන්ද .. මටත් මොකක්ද වෙලා .. හිතා ගන්න බෑ මොකක්ද කියල :(:(:(

    ඒ මොකක්ද ඒ ???? :angry::angry::angry:

    එදින මා මදු විත පානය කර සිටිත්වා !:rofl::rofl::rofl::rofl:

    වෑරදියට වටහා ගන්න එපා..කියපු කරපු හෑම දෙයක්ම කලෙ රසාස්වාදනය උදෙසා සහ මෙ නුලෙ ජිවගුනයෙ රදාපෑවෑත්ම උදෙසාය,,අද දින මෙයට පෑමිනි මා හෙට දිනයෙද උදෙ සිට මෙ වෙලාව දක්වා ඔබලාගෙ මෙම නුලට එකතු විමෙ අදහසින් මෙයින් සමු ගනිමි...හිත් රිදිමක් වුවා නම් දස දහස් වාරයක් මා සමාව අයදිමි...!:)

    මියුරු කල්පනා නෙතක දැල්වුනා
    අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
    ‍වරෙක නැලවුනා වරෙක ලතැවුනා
    නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා...

    හිමගිර මට වැලි අහුරකි
    මහ සමුදුර දිය රැල්ලකි
    කටු අකුලෙන් මල් පුබුදමි
    ඔබ සැනසේ නම්....

    මියුරු කල්පනා නෙතක දැල්වුනා...
    පිණි බිඳකින් මුතු අමුනමි
    දිනිසුරු ගෙන් සීතල දෙමි
    කඩු තුඩු මත සැතපෙන්නෙමි
    ඔබ සැනසේ නම්...

    මියුරු කල්පනා නෙතක දැල්වුනා...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ආයෙත් පටන් ගත්ත :baffled::baffled::baffled:
    හරි හරි මම යන්න යනවා..හොදින් ඉන්න..බුදුසරනයි..කතාකරපු වචන වල වරදක් තිබුනානම් සමාව ඉල්ලනවා..:)කාටවත් කරදරයක් වෙන්න ඔනි නෑහෑනෙ
     
    කවුරු හරි සිංදු පොතකින් වත් ඔලුවට ගහලද මන්ද :baffled::baffled::baffled:
    ok bro .... අද දිනය පුරාවට අප හා රැඳී සිටියාට ඔබට තුති ....
    සුභ රාත්‍රියක් වේවා .... !!!!
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කවුරු හරි සිංදු පොතකින් වත් ඔලුවට ගහලද මන්ද :baffled::baffled::baffled:
    ok bro .... අද දිනය පුරාවට අප හා රැඳී සිටියාට ඔබට තුති ....
    සුභ රාත්‍රියක් වේවා .... !!!!
    සුභ රාත්‍රියක් වේවා .... !!!! :)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හරි හරි මම යන්න යනවා..හොදින් ඉන්න..බුදුසරනයි..කතාකරපු වචන වල වරදක් තිබුනානම් සමාව ඉල්ලනවා..:)කාටවත් කරදරයක් වෙන්න ඔනි නෑහෑනෙ
    :shocked::shocked::shocked::shocked: මේ මොකද මේ ??? පිස්සුද hallo ... ජෝලියටනේ මේ ඔක්කොම .. serious ගන්න එපා :no::no::no: