කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සෙට් වීම කල් ගියා වගේ
    7641961.png
    7641961.png
    අද කම්කරු දවසෙ බාර් වහලා
     
    Jan 26, 2013
    1,106
    17
    0
    සුබ දවසක් හැමෝටම ....
    මේ මිනිස්සුන්ට set වීමෙන් තොර ලෝකයක් නැති හැටි හැබෑට :oo::oo::oo:

    යාළුවා;16601805 said:
    අද බාර් වහල නිසා මම සෙට් වෙන්න ආවෙ නැත්තෙ :P

    oya vitharai methana set venna aduwata hitiye... dan ithin ekath hari... :baffled::lol:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16601820 said:
    මෙතන නෙමේ බං..... අපි රාජගිරියෙ පොඩි ගෙට්ටුගෙදර් එකක් දාන්න හිටියෙ අද හැකර් ටී මහතාගේ සංවිධානයෙන් :P

    බාර් vahala nisaada eka cancel une.. ehenam velaavata... :baffled: