කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බලු මිනිස්සු බන් මට ට්‍රේඅඩ් එක දාන්න උදව් කරන්නම් කියලා දැන් මග අරිනවා :(
    මම යනවා බන්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16601952 said:
    එහෙම තම හැකරයා කිව්වෙ. ඌ නං එන්නෙ අපේ බයිට් වලට කෙලින්න. අහිංසක කොල්ලෙක් ඌ :baffled:
    අද බාර් ඈරලා බන් අපෙ පෑත්තෙ,,හුරෙ අදත් කාලක් ගහගන්න පුලුවන්:angry:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16601952 said:
    එහෙම තම හැකරයා කිව්වෙ. ඌ නං එන්නෙ අපේ බයිට් වලට කෙලින්න. අහිංසක කොල්ලෙක් ඌ :baffled:

    :shocked::angry:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ජොනී බට්ට;16602163 said:
    අනේ මන්ද උබලත්, බොනවා බොනවා ඉවරයක් නැ :lol:

    avatar494104_10.gif